
සියළුම දෙනාට ජය වේවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ෂැඔලින් ෆිල්ම් එකක්. සුපිරි ෂැඔලින් ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි. ගොඩක් අය බලන්න ඇති කියලත් හිතනවා. ඒත් එක්කම කියන්න ඕනෙ මේක ජැකීගෙ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ මැද්දෙදි තමයි ජැකී රංගනයෙන් දායක වෙන්නෙ. ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2011 අවුරුද්දෙ, ජනවාරි 20 වෙනිද, ඕස්ට්‍රේලියාවෙදි තමයි පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ. IMDB අගය 6.9, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 90% ලැබිල තියෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Benny Chan කියන අධ්‍යක්ෂකවරයා. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය විදිහට රඟදක්වන්නෙ Andy Lau.
ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන නම් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ෂැඔලින් පන්සල් වල නිරායුධ සටන් කලා සහ විදේශික අවිආයුධ වල සුපිරි විස්තරයක් ඔයාලට රස විඳින්න පුලුවන් කියන එක මතක් කරන්න ඕනෙ. තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට ජයෙන් ජය!
After a shocking betrayal by his sworn brother, a general (Andy Lau) takes refuge at a Shaolin temple and learns martial arts from a crazy cook (Jackie Chan).

Dinusha Rukshan
Comments: 53
Leave a Reply
Search
Login
Updates










Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
CrZy Shan
Thanxx 😊😊
Sumal
Patta. Thanks
chamika
thanks brooo
R- ST
හොඳ film එකක්.
Ajith Lasantha Kumara Mallawa Arachchi
thanks bro sub ekata
ushan
tnx for film
Prasada RAO
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!
Prasada RAO
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!
Lahiru Sampath
නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴
හසන්ත ලියනගේ
බොහොම ස්තූතියි දිනූෂ සහෝ.. සුපිරිම සබ් එක කරල තියෙනවා.. දිගටම සබ් දෙමු…!
Dananjaya Pathirana
Thanks, bro..! obata jaya…!!
Shan wimukthi
සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!
මලලසේකර
මේ ෆිල්ම් එකට සබ් එක දෙනතුරු සෑහෙන කාලයක් බලන් හිටියා, ස්තූතියි! ඔබට ජය!!
Masrter Crime
Thanks for sab….!
උපුල් ප්‍රියශාන්ත
නියමයි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය..!!
Dananjya Pathirana
නියමයි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය..!!
Prasadini Hettiarachchi
Thank you so much….
Nimal 456
ස්තූතියි..!
Chamara 890
Good Luck.. keep it up….
Yeshani Rupasinghe
Thanks Dinusha, follow up….
සජිත් ජයවර්ධන 999
ඇත්තටම ගොඩක් සතුටුයි මේ කරන සේවය වෙනුවෙන්, ජැකීගෙ හැම ෆිල්ම් එකක්ම වගේ බලල තියෙනවා, ඒත් මේ ෆිල්ම් එක බලල තිබුනෙ නෑ, මේකට සබ් දුන්නට බොහොමත්ම ස්තූතියි, ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා, ඔබට ජයෙන් ජය….!!!!!!!
Saman Kumara
ජැකීගෙනන් අනිවාම බලනවා, ඔබට ජයෙන් ජය”””””””””””
Facebook Team
Elada brooooooo……..
Baby 99
Patta.. digatama sub demu..
John John
ජැකීගෙනන් එලකිරි, සබ් එක දුන්නට ස්තූතියි
Surendra GMS
ජැකීගෙ ෆිල්ම් බැලුවෙ නැත්නම් වැඩකුත් නෑ, උපසිරැසියට ස්තූතියි, සහෝ..
දමිත් නිශාන්ත
එලකිරි බන්..
DNN Team
Thanks for sub, You’ve got a nice job..
Laksman Ajantha
Thanxxxxxxxxxxxxxx
සමන්සිරි ලියනගේ
සබ් එක දුන්නට ස්තූතියි මල්ලි.. දිගටම සබ් දෙමු..!!
රවිඳු ලක්ෂාන්
Thanks, bro
Akila Ravishka
Sub eka dunnata thanks, broo..
Shan Kavinda
Ela Ela……..
චූටි හංසමාලි
සිංහල උපසිරැසියට ස්තූතියි..!!
RD Amarathunga
නියමයි පුතා, ඔබට ජය..!
ලක්ෂාන් ජයන්ත
Sub ekata thanks, machooo…..
Max 999
A nice job..
ජයමිනි ජයමිනි
Thanks, brooo….
Priya Jayarathne
සිංහල උපසිරැසියට ස්තූතියි””””””
N.D.V Silva
නියමයි පුතා, දිගටම සබ් දෙන්න…!!!
Ashiya Dissanayake
Thank you so much..
WP Samarakoon
Ela kollo ela…..
Shalini 355
Thanks.. Dinusha… Good luck….
Raween Kanishka
Thanks for sub, bro
නයනතාරා
සිංහල උපසිරැසියට ස්තූතියි..!
රුවන්ගි නිමේශා
“සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ”
Yeshani Rupasinghe
Thank you so much…..
Laksman Ajantha
Thankxxxxxxxxxxxx
Nuwan Kumara
Gindara sahooooo………
Roshan
Thanks…….
mithul
thx bro,patta
Lahiru Chathuranga
සුපිරි…..