San siu lam zi AKA Shaolin (2011) Sinhala Subtitle
සියළුම දෙනාට ජය වේවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ෂැඔලින් ෆිල්ම් එකක්. සුපිරි ෂැඔලින් ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි. ගොඩක් අය බලන්න ඇති කියලත් හිතනවා. ඒත් එක්කම කියන්න ඕනෙ මේක ජැකීගෙ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ මැද්දෙදි තමයි ජැකී රංගනයෙන් දායක වෙන්නෙ. ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2011 අවුරුද්දෙ, ජනවාරි 20 වෙනිද, ඕස්ට්‍රේලියාවෙදි තමයි පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ. IMDB අගය 6.9, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 90% ලැබිල තියෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Benny Chan කියන අධ්‍යක්ෂකවරයා. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය විදිහට රඟදක්වන්නෙ Andy Lau.
ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන නම් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ෂැඔලින් පන්සල් වල නිරායුධ සටන් කලා සහ විදේශික අවිආයුධ වල සුපිරි විස්තරයක් ඔයාලට රස විඳින්න පුලුවන් කියන එක මතක් කරන්න ඕනෙ. තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට ජයෙන් ජය!
After a shocking betrayal by his sworn brother, a general (Andy Lau) takes refuge at a Shaolin temple and learns martial arts from a crazy cook (Jackie Chan).
Sub ekata thanks, machooo…..
A nice job..
Thanks, brooo….
සිංහල උපසිරැසියට ස්තූතියි””””””
නියමයි පුතා, දිගටම සබ් දෙන්න…!!!
Thank you so much..
Ela kollo ela…..
Thanks.. Dinusha… Good luck….
Thanks for sub, bro
සිංහල උපසිරැසියට ස්තූතියි..!
“සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ”
Thank you so much…..