• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Straightheads AKA Closure (2007) Sinhala Subtitle

Straightheads AKA Closure (2007) Sinhala Subtitle

2017/11/22 at 7:44 pm
Pasindu Amarasinghe

ඔන්න 50 වෙනි කඩයිම පෙනි පෙනි තියෙද්දි මම තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා.ඇත්තටම කලින් හිතුවා වගේ Absentia ep9 එකේ ඉංග්‍රීසි උපසිරැසියක්නම් ආවෙ නෑ.මේ සතියෙනම් අනිවාර්යයෙන් එන්න ඉඩ තියෙනවා.ඒ වගේම තමා 10 වෙනි එපියත් ඇවිත් කතාමාලාව අද [21] අවසන් වුනා.ඉතින් ඒ එපි දෙකෙත් ඉංග්‍රීසි උපසිරැසි ආව සැනින් ලබා දෙන්න බලන්නම්.ඉතින් වැඩි කතා කියන්න යන්නෙ නෑ මොකද දිග කතාවක් හැමෝටම 25 වෙනිදට කියවන්න පුළුවන් වෙයි…

ඉතින් මේක ගැන කියනවනම් නිකුත් වෙන්නෙ 2007 අප්‍රේල් 27 වෙනිදා.අයත් වෙන්නෙ Drama, Thriller කාණ්ඩයට.IMDB අගය 5.6කුත් Rotten Tomatoes හි 40%ක ප්‍රතිශතයකුත් ලබාගෙන තිබෙනවා.ඇත්තටම මේකෙ ප්‍රධාන චරිතයෙන් රඟදක්වන්නෙ X-Files කතාමාලාවෙන් කවුරුත් ආදරයට පාත්‍ර වුන Gillian Anderson විසින්.ඒ වගේම තමා මේක පොඩිහිටියන්ට නුසුදුසු නිර්මාණයක කියලත් නිර්දේශ කරනවා.*[18+]

කතාව ගැන කියනවනම්,

ඇලිස් කියන්නෙ මැදිවයසෙ පසුවෙන ව්‍යාපාරික කාන්තාවක්,ඒවගේම ඇඩම් කියන්නෙ අවුරුදු 23ක එලාම්, කැමරා පද්ධති සවිකරණ තරුණයෙක්.ඇත්තටම කියනවනම් මේ දෙන්නා පෙම්වතුන් ඔව් ලොකු වයස් පරතරයක් තියෙනවා වගේම මෙයාලගෙ සම්බන්ධෙ පටන්ගන්නෙ පැය 3කින්.ඒකත් කතාවෙදි බලාගන්න පුළුවන්.ඉතින් මේ දෙන්නට පාටියකට ලැබෙන ආරාධනාවකින් පස්සෙ ආපහු නිවස් බලා එන අතරතුරදි වාහනයට මුවෙක්ව හැප්පෙනවා.ඒ වගේම තමා මෙයාලා හිතන්නෙ මුවා මැරෙන්න යන්නෙ කියලත්.ඉතින් ඔය අතර තුරේදී මෙයාලව මුණගැහෙන කල්ලියක් විසින් ඇලිස්ව දූශනය කරනවා වගේම ඇඩම්ගෙ ඇහැකුත් අන්ධකරලා තමා නවතින්නෙ.ඇත්තටම මොකද්ද මේ සිදුවීම?ඒ නිකම්ම පිස්සො කට්ටියක්ද?නැත්නම් ඒකට වෙනත් හේතුවක් තිබුණද?මේ අත්විදපුදේවල් වලට පස්සෙ ඇලිසුයි, ඇඩමුයි මේ දේවල් වල කොයි විදිහට මුහුණ දෙයිද?

"මේකෙන් කියන්න තියෙන්නෙ තමන්ගෙ තීරණ අන් අයගේ මතයට ගන්න එපා, තමන්ම හොදින් සිතා බලා තීරණයකට එලඹෙන්න කියලයි"

..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴ 

Bluray පිටපත් සදහා

Spoiler Warning : There is instant chemistry between Alice (Gillian Anderson), a businesswoman, and Adam (Danny Dyer), a younger working-class man who installs a security system in her London apartment. She takes him to a party in the country, and they end up making love. But the night turns horrific when they encounter three thugs who maim Adam and rape Alice. The incident turns them into fearful recluses until Alice spots the leader of their attackers (Anthony Calf) -- and the two victims plot a brutal revenge...

සිංහල උපසිරැසිය ලබා ගන්න 2253
Closure
  • 720p (bluray)
    662.21 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.23 GB
    Download Torrent
Profile
16
Movies
35
Tv episodes
51
All

SubzLK වෙනුවෙන් Pasindu Amarasinghe කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 62

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2017-11-23 at 1:16 am
    Reply
    • Pasindu Amarasinghe ExPERT Subtitler
      Android 7UC Browser 11.2

      ස්තූතියි කවීශ✌️✌️✌️

      2017-11-23 at 6:50 am
  • Suminda Lakshan Junior Subtitler
    Android 7.1Facebook App 59

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…?? 50 වෙනි කඩයිමට තව දෙකයි නේද..??? ඒකටත් සුපිරි ෆිලුමකට සබ කරමු…ඔබට ජය…????

    2017-11-23 at 5:21 am
    Reply
    • Pasindu Amarasinghe ExPERT Subtitler
      Android 7UC Browser 11.2

      අනිවා අනිවා සුමින්ද සහෝ??
      ස්තූතියි ???

      2017-11-23 at 6:51 am
  • KANTHA Unregistered User
    Windows 7Firefox 54

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-11-23 at 8:15 am
    Reply
    • Pasindu Amarasinghe ExPERT Subtitler
      Android 7UC Browser 11.2

      ස්තූතියි කාන්ත

      2017-11-23 at 2:29 pm
  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7UC Browser 7

    මම කමෙන්ට් එකක් දාන්නේ නැතුව කොහොමද..
    අනිවා, මාත් බලන් ඉන්නේ 50 වෙනි කඩයිම පහු කරනකන් තමා.
    එදාට සුපිරි දෙයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
    ජයවේවා!!!

    2017-11-23 at 10:08 am
    Reply
    • Pasindu Amarasinghe ExPERT Subtitler
      Android 7UC Browser 11.2

      ස්පැනිශ් එකක් දෙන්න ඉන්නෙ???
      නම sleep tight 2011??

      2017-11-23 at 2:30 pm
  • Madusha Unregistered User
    Windows 10Firefox 55

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    2017-11-23 at 11:01 am
    Reply
    • Pasindu Amarasinghe ExPERT Subtitler
      Android 7UC Browser 11.2

      ස්තූතියි මදූශ

      2017-11-23 at 2:30 pm
  • Mithun Unregistered User
    Android 6Chrome 58

    Congratulations .mage asama ටයිප් eke move ekak aniwa balanawa kalin balala na sab ekata bohoma stuthi සහෝදරයා

    2017-11-23 at 11:11 pm
    Reply
  • Hasaru Unregistered User
    Android 5.1Chrome 50

    Me sinhala subtitle akata gidak thanks

    2017-11-23 at 11:32 pm
    Reply
  • දමිත් Unregistered User
    Windows 8Chrome 62

    බොහොම ස්තුතියි හසිත සහෝ සිංහල උපසිරැසියට.
    ජයෙන් ජය.

    2017-11-24 at 5:51 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms