Subtitler : User Panels

දමිත් ප්‍රියංකර
2018-01-09
9:32 am

ලොකු බලයත් සමග ලොකු වගකීම් එනවා .(Spider-Man-2002)

 

Upload Your Subtitle v2
Power = මෙම Tool එක හරහා ඔබටම ඔබගේම උපසිරැස පල කිරීමට හැකියාව ඇත .

responsibility = උපසිරැස ඔබගේම උපසිරැසක් විය යුතුය.උපසිරැසේ අදහස කිසිම ආකාරයකින් පුද්ගල හෝ වෙනත් පාර්ශවයකට හිරිහැරයක් නොවන ලෙස ඇතුලත් කරන්න .

limitation = මෙම  Tool එක හාවිතා කිරීමට හැකියාව ඇත්තේ දැනට උපසිරැස 25 කට වඩා උපසිරැස කර ඇති උපසිරැස්කරුවන්ටය.

Upload Your Subtitle v2 භාවිතා කරන ආකාරය (Video)

[embedyt] https://www.youtube.com/watch?v=zgfwobFZFl4[/embedyt]

 

Subtitle Update Panel

Power = මෙම Tool එක හරහා ඔබටම ඔබගේම උපසිරැස update කිරීමට හැකියාව ඇත .

responsibility = උපසිරැස ඔබගේම උපසිරැසක් විය යුතුය.උපසිරැසට අදාළ download links   අඩුම 1 ක් වත් තිබිය යුතුය .

limitation = මෙම  Tool එක හාවිතා කිරීමට හැකියාව ඇත්තේ දැනට උපසිරැස 25 කට වඩා උපසිරැස කර ඇති උපසිරැස්කරුවන්ටය.

Subtitle Update Panel භාවිතා කරන ආකාරය (Video)

[embedyt] https://youtu.be/wtsi9gFR7tg[/embedyt]

 

Subtitle Comment Tool

Power = මෙම Tool එක හරහා ඔබට ඔබගේ උපසිරැසට ආදාල  comments ඉවත් කිරීමේ හැකියාව ඇත

responsibility = නුසුදුසු  comments ඉවත් කර යුතුය ..

limitation = මෙම  Tool එක හාවිතා කිරීමට හැකියාව ඇත්තේ දැනට උපසිරැස 25 කට වඩා උපසිරැස කර ඇති උපසිරැස්කරුවන්ටය

 

Subtitle Comment Tool භාවිතා කරන ආකාරය (Video)

[embedyt]https://www.youtube.com/watch?v=95CNlPvujMU [/embedyt]

 

Subtitle order System

Power = මෙම system එක හරහා ඔබට කලින් ඔබ උපසිරැස  කිරීමට කැමති ෆිල්ම් හෝ ටෙලි කතා වෙන් කර ගත හැක .

responsibility = ඔබ හාර ගත් උපසිරැස නිම කර යුතුය .

limitation = මෙම system එක අපගේ ඕනෑම උපසිරැස් කරුවෙක්ට භාවිතා කර  හැක .

Subtitle order System භාවිතා කරන ආකාරය (Video)

[embedyt]https://www.youtube.com/watch?v=YWFQhHTlffA[/embedyt]

Discussion (0)

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search