• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Tai Chi Master (1993) Sinhala Subtitle

Tai Chi Master (1993) Sinhala Subtitle

2017/10/01 at 6:07 pm
Lahiru Sandaruwan

සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම.සෑහෙන දවසකට පස්සේ ඔන්න මං තවත් නිර්මාණයක් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා.Subz LK වෙබ් අඩවියේ අළුත් චිත්‍රපටිවලට වගේම පැරණි චිත්‍රපටිවලටත් තැනක් තියෙනවනේ.ඒ හින්දා මෙදා පාර මං ගෙනාවේ පැරණි චිත්‍රපටයක උපසිරැසියක්.මේ නිර්මාණය ඔයාලට ගේන්න විශේෂ හේතු කීපයක් තියෙනවා.මොකද මේ චිත්‍රපටය මං මේ වෙබ් අඩවියත් සමඟ සම්බන්ධ වෙන්න කලින් ඉඳලම මගේ ගාව තිබ්බ චිත්‍රපටයක්.අනික මේ චිත්‍රපටියේ උපසිරැසිය මං මගේ පළවෙනි නිර්මාණය විදිහට දෙන්න හිතන් හිටියේ.පස්සේ හිතුනා පළවෙනියටම දෙන උපසිරැසිය අළුත් චිත්‍රපටියකට කළොත් හොඳයි කියලා.ඒ හින්දා මේ චිත්‍රපටිය මම පොඩ්ඩක් පස්සට දැම්මා.ඒවගේම විශේෂ කාරණය තමයි ඔයාලා ඕනෑ තරම් පැරණි චිත්‍රපට බලලා ඇති.නමුත් මේ චිත්‍රපටය ඊට හාත්පසින්ම වෙනස් එකක්.ලස්සන කතාවක් මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියෙනවා.ඒ හින්දමයි මං ඔයාලට මේක ගේන්න ඕනෑමයි කියලා හිතුවේ...

හුඟක් දෙනෙක් සමස්ථයක් වශයෙන් පැරණි චිත්‍රපට බලන්න කැමති නෑ.මොකද ඒවා වැඩක් නෑ කියලා හිතලා.බොරුවට Data නාස්ති වෙන හින්දා.මේ චිත්‍රපටයත් දැකපු ගමන් වර්ෂයත් එක්ක ඔයාලට එහෙම හිතෙයි.ඊටත් වඩා හිතෙන දෙයක් තමා වීඩියෝ Quality එක ගැන.ඔයාලා ඒකට බයවෙන්න කිසිම වුවමනාවක් නෑ.මං මේ උපසිරැසිය කරලා තියෙන්නේ Bluray Rip පිටපතකට.ඒ හින්දා අවුලක් නැතුව බලන්න පුළුවන්.කියෙව්වා ඇති වගේ කියලා හිතෙනවා.ඉක්මනින් චිත්‍රපටය පැත්තට හැරෙමු...

Tai-chi Master (1993)

වෙනදා වගේම අදත් චිත්‍රපටය පිළිබඳ පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්.1993 වර්ෂයේ තිරගත වුණු මේ සිනමා නිර්මාණය නම් කරලා තියෙන්නේ - Tai-chi Master - නමිනි.ඒවගේම මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ හොලිවුඩයේ අපි කවුරුත් වගේ දන්න Jet Li.Action, Adventure, Comedy සහ Drama කියන ගණයට අයත් වෙන මේ චිත්‍රපටය IMDb 7.3ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.මෙහි ධාවන කාලය පැය 1යි මිනිත්තු 36ක් ලෙස තමා සඳහන් වෙන්නේ.මීට අමතරව චිත්‍රපටයට රංගනයෙන් දායක වන සෙසු චරිත මෙසේය...

Cast

  • Jet Li as Junbao.
  • Michelle Yeoh as Siu Lin.
  • Siu-Ho Chin as Chin Bo.
  • Fennie Yuen as Miss Li.
  • Cheung-Yan Yuen as Rev. Ling.
  • Shun Lau as Master Jueyuan.
  • Hai Yu as Head Master.

චිත්‍රපට කතාව පිළිබඳ හැඳින්වීම,

මේකයි කතාව.ජුන් බාවෝ සහ සියු ලිනුයි පොඩි කාලේ ඉඳලම එකට තමා හිටියේ.ඒත් එයාලා සහෝදරයෝ නෙමේ.ඒත් සහෝදරයෝ වගේ තමා.ඔහොම ඉන්න එක දවකදී එයාලට ඕන වුණා කුන්ග්-ෆූ පුරුදු වෙන්න. ඉතින් එයාලගේ මාස්ටර් එයාලට අවසර දුන්නා. මේ දෙන්න හැදී වැඩුණේ ශැඔලින් පන්සලක. මේ දෙන්නා ඉක්මනින්ම හැදී වැඩුණා. දවසක් දා ශැඔලින් පන්සලේ තිබුණු තරග අවස්ථාවකදී සියු ලින්ට එක්කෙනෙක් වංචා කරනවා. ඉතින් ඒකට සියු ලින්ට තරහ යනවා.සියු ලින් ඊටපස්සේ එයත් එක්ක දිගටම සටන් කරනවා. මෙහිදී සියු ලින් ඉක්මවා පහර දෙන නිසා එයාලගේ ලොකු මාස්ටර් එයාට නවත්තන්න කියලා අවවාද කරනවා. ඒත් මෙතනදී සියු ලින්ගේ අතේ වැරද්දක් නෑ. ඊට කලින් කියන්න ඕනේ ජුන් බාවෝ කියන්නේ අහිංසක කෙනෙක්. කාටවත් කරදරයක් කරන්නැති පාඩුවේ ඉන්න කෙනෙක්. ඒත් අසාධාරණය නම් පෙන්නන්න බෑ. ඒවගේම සියු ලින් නම් පොඩ්ඩ වෙද්දී තරහ ගන්න කෙනෙක්. ඉතින් මේ සිදුවූ දෙයින් පස්සේ ලොකු මාස්ටර් එයාලගේ මාස්ටර්ට කියනවා මෙයාලව මෙහෙන් යවන්න කියලා. ඒත් මෙයාලගේ මාස්ටර්ට මේක කරන්න හිතදෙන්නේ නෑ. ඒත් මේක ඉහළින් ලැබුණු අණක් හින්දා කරන්නම වෙනවා. ඒත් මෙයාලගේ මාස්ටර් මෙයාලව යවන්න කලින් chi නැමැති පොත ජුන් බාවෝගේ අතට දෙනවා. ඊටපස්සේ මෙයාලා වෙනම ගමකට යනවා. එහිදී මෙයාලට යාළුවෝ ටිකක් හම්බවෙනවා. ජුන් බාවෝයි සියු ලිනුයි එයාලත් එක්ක හොඳට ඉන්නවා. ඒවගේම මේ නගරය පාලනය කරන්නේ කෘර පාලකයෙක් වෙන ආණ්ඩුකාර ලියූ කියලා කෙනෙක්. මිනිස්සුන්ට සලකන්නේ නැති, මිනිස්සුන්ගෙන් බලහත්කාරකමින් බදු මුදල් එකතු කරන නරුම පාලකයෙක්. ඉතින් නගරයේ ඉන්න මිනිසුන් එදා වේල හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්. ඒත් මෙහෙම ජීවිත ගත කරන මිනිස්සුන්ට වෙන ඉරණම හිතාගන්නවත් බෑ. " හිතන්න ඔයාලගේ හොඳම යාළුවා ඔයාලට විරුද්ධව වැඩ කරද්දී මොන වගේ හැඟිමක්ද දැනෙන්නේ කියලා". ඒවගේ දෙයක් තමා දැන් වෙන්න යන්නේ. සියු ලින්ට හිතෙනවා මේ හැමදෙයක්ම මගේ කරගන්න ඕනේ කියලා. ඉතින් මේ මිල මුදල්, සැප සම්පත් නිසා සියු ලින් නරුම ආණ්ඩුකාර ලියූ එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා විතරක් නෙමේ. තමන්ගේ හොඳම යාළුවන්ට විරුද්ධවත් කටයුතු කරනවා...

මම මෙහෙම කිව්වට තේරුම් ගන්න බැරුව ඇති.ඔයාලා එක සැරයක් මේක අරගෙන බලන්න.එතකොට තේරුම් යයි මොන වගේ කතාවක්ද කියලා.මේක අරන් බැලුවා කියලා පාඩුවක් වෙන්නේ නෑ.සෑහෙන දෙයක් කියෙව්වා කියලා හිතෙනවා.දැනට මම නවතින්නම්.ආයෙත් චිත්‍රපටයක උපසිරැසියක් සමඟින් හම්බවෙමු...එතෙක් ඔබ සැමට බුදු සරණයි!!!

BluRay/BluRay Rip පිටපත් සඳහා ගැලපේ

Spoiler Warning : Two Shaolin Temple pupils (Jet Li, Chin Siu-hou) take different life paths, leading to an ultimate battle between them...

සිංහල උපසිරැසිය ලබා ගන්න 2837
Tai Chi Master
  • 720p (bluray)
    884.71 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.71 GB
    Download Torrent
Profile
33
Movies
12
Tv episodes
45
All

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

Newer Comments →
  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7UC Browser 7

    සමාවෙන්න ඕන කට්ටියම. මගේ අතින් ලිපියේ පොඩි අතපසුවීමක් වෙලා තියෙනවා.
    ජුන් බාවෝ සහ සියු ලින් කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. සියු ලින් නෙමේ එතනට එන්න ඕන. “ටියන් බාවෝ” කියන නම. මොකද සියු ලින් කියන්නේ ෆිල්ම් එකේ එන නිළියක්. ලිපියේ පොඩි අතපසුවීමක් වෙලා තිබ්බා කියලා සබ් එක ගැන බයවෙන්න එපා. සබ් එක සුපිරියටම කරලා තියෙන්නේ. අරගෙන බලන්න.

    2017-10-02 at 7:42 pm
    Reply
    • Pasindu Amarasinghe ExPERT Subtitler
      Android 7UC Browser 11.4

      ඕවත් ප්‍රශ්නද සහෝ?

      2017-10-02 at 7:45 pm
    • kalhara Unregistered User
      Android 10Chrome 93

      Ado meka extract karata passe subtitles nane :thinking:

      2021-10-14 at 6:05 am
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7Opera 80

      සොරි මචං, අදයි කමෙන්ට් එක දැක්කේ.
      සබ් එක තියෙනවනේ මචං. මං චෙක් කරලා බැලුවා.
      ආයෙත් ට්‍රයි කරලා බලන්න. නැත්නම් ඊ-මේල් ඇඩ්‍රස් එක එවන්නකෝ. සබ් එක දෙන්නම්.

      2021-11-03 at 8:52 am
  • Pasindu Amarasinghe ExPERT Subtitler
    Android 7UC Browser 11.4

    මට ඕනි ෆිල්ම් එකක් ලස්සනයිනම් එච්චරයි??
    මේකනම් අනිවා ලොවෙත් බලනවා?
    උපසිරැසියට තුති සහෝ?
    ඔබට ජය??

    2017-10-02 at 7:47 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ දාපු comment එකට.
      සහෝලා දාන comment එක තමා මට වටින්නේ.

      2017-10-02 at 8:00 pm
    • Pasindu Amarasinghe ExPERT Subtitler
      Android 7UC Browser 11.2

      එලම??????

      2017-10-17 at 1:22 am
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 61

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-10-02 at 8:23 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ comment එකට.

      2017-10-03 at 6:39 am
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4Facebook App 57

    Niyamayi sahoo..????

    2017-10-03 at 7:01 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

      2017-10-03 at 10:42 am
  • Madusha Unregistered User
    Windows 10Opera 48

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ජයෙන් ජය!

    2017-10-03 at 7:18 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් මදූෂ comment එකට.

      2017-10-03 at 10:43 am
  • දමිත් Unregistered User
    Windows 10Chrome 61

    සබට ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    2017-10-03 at 7:31 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් දමිත් සහෝ.

      2017-10-03 at 10:44 am
  • asitha Unregistered User
    Windows 8.1Chrome 61

    elama saho thanks

    2017-10-03 at 8:10 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් අසිත සහෝ comment එකට.

      2017-10-03 at 10:44 am
  • Kantha Unregistered User
    Windows 7Firefox 55

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-10-03 at 9:12 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් කාන්ත comment එකට. ඔයාලගේ comment එක වටිනවා.

      2017-10-03 at 10:46 am
  • KAVINDA GAMAGE Unregistered User
    Windows 7Chrome 55

    සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
    මේ වෙලාවේ ප්රාිර්ථනා කරන ගමන්ම සහෝගේ
    තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
    ජයම වේවා…

    2017-10-03 at 9:52 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      අනිවාර්යෙන්ම සහෝ.
      මේ වගේ comment දාන ඔයාට බොහොම ස්තූතියි.

      2017-10-04 at 9:17 am
  • MALINDA Unregistered User
    Windows 10Chrome 61

    පරණ කුන්ග්ෆු ෆිල්ම් වල ආතල් දන්නේ බලන එවුන්. මම නම් දැක්කොත් අනිවා ගන්නවා. එල.

    2017-10-13 at 6:23 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      ඒකනම් ඇත්ත තමා.
      තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.

      2017-10-13 at 6:25 am
  • Chanaka Unregistered User
    Android 5.1Chrome 43

    Loweth ne broo. sinhala sub eka supetama thibba

    2017-10-18 at 11:42 am
    Reply
    • ලහිරු සඳරුවන්. Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් චානක සහෝ.

      2017-11-18 at 7:37 am
  • Rithmi anjana Unregistered User
    Android 5.1Chrome 43

    Maru aiye sinhala sub aka. Thanks

    2017-10-18 at 11:45 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් කමෙන්ට් එකට.

      2017-11-18 at 7:40 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms