The Adventures of Tintin (1991) [S01 : E10 ] Sinhala Subtitle

January 14, 2018 Expert Subtitler
Subtitle by Asitha Madusanka

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කතා මාලාවේ 10 වෙනි කොටස අරගෙන ඔයාලා වෙතට ආවා..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළුම දෙනාට අපේ කාලයට දෙන සතුට තමයි ඔයාලා ඔය ලබා දෙන අදහස..

එහෙනම් කතාව ගැන මතක් කරන්නම් කතාව පටන් ගන්නකොටම ටින් ටින්ට වෙඩි තියනවා ඒක හොයන්න එංගලන්තයට යන ගමනක් තමයි තියෙන්නේ…කතාව නරබන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Asitha Madusanka
7 Movies
77 TV Series
84 Total
Discussion (7)
  • wmcsubhash Unregistered
    Windows 10 Chrome 63

    thanks saho

  • Madusha Unregistered
    Windows 10 Opera 50

    බොහොම ස්තූතියි සහෝ

  • Sudesh Unregistered
    Windows 10 Chrome 63

    මේක නම් සුපිරි වැඩක් බ්‍රෝ.. කවුරුවත් සබ් දෙන්නෙ නැති මේ වගේ වටින සීරීස් වලට සබ් දෙන එකට ස්තූතියි…

  • viraj Unregistered
    Windows 8.1 Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

  • Nipun Unregistered
    Windows 10 Chrome 63

    supiri digatama sub oniiii

  • එරංග Unregistered
    Android 6 UC Browser 11.4

    නියමයි මචෝ.. එක ළඟම සබ් සෙට් එකක්ම දුන්න නෙහ්.. ජය වේවා..

  • Darshana sampath sandaruwan Unregistered
    Android 8 Chrome 69

    Thanks bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search