The Adventures of Tintin (1991) [S01 : E09] Sinhala Subtitle
හොදයි යාළුවනේ අද දවසට තුන් වෙනි පාරටත් සුබ දවසක් කියලා විවේකි හෙට ඉරිදා දවසේ නරබන්න තවත් උපසිරසක් අරගෙන ආවා…මේ හැමෝම ආස කරන කාටුන් කතාවේ 9 වෙනි කොටස අරගෙන ඔයාලා වෙතට ආවා..වෙනදා වගේම ස්තූතිවන්ට වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම….
එහෙනම් කතාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම් ටින් ටින් චීනෙට ගියානේ කලින් කතාවේ අර පිස්සු හැදෙන විසට බෙහෙතක් හොයන්න තමා හදන්නේ..ඒ බෙහෙත් තියෙන මහාචාර්යවරයා පැහැර ගැනීමකට ලක් වෙනවා…කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
sub ekata thanks saho.. jaya wewa!!
එළ එළ.. අට නමය දෙකම අද ගන්න ඕනා.. ජය වේවා.. බොහෝම ස්තූතියි අසිත සහෝදරයා.
Thanks machan