The Adventures of Tintin (1991) [S01 : E03] Sinhala Subtitle
හොදයි යාලුවනේ එහෙනම් ඔයාලා නත්තල සමරන මේ වෙලාවේ ඔයාලා වෙනුවෙන් පුංචි තෑග්ගක් දීලා යන්නයි මේ සුදානම් වෙන්නේ ආයේ ඉතින් කියන්න දෙයක් නෑ ඔයාලා ආස කරන කතාවේ තවත් කොටසක් අරගෙනයි ආවේ..වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාවම….
එහෙනම් කතාව ගැන විස්තරයක් කරන්නේ නැතිව ඔයාලට කතාව බලන්න කියලා ආරාධනා කරනවා..මේකට ලැබෙන ප්‍රතිචාර නිසාම තමයි මේකේ උපසිරස ඔයාලට ඉක්මනින් අරන් එන්නේ..
“සුදුසුම දේ වන්නේ පුද්ගලයෙකු සිය කැමැත්තෙන් යමක් දීමයි. එලෙසම කෙනෙකුගෙන් බලාපොරොත්තු වන්නේ තමාට නැති දේ දීම නොව තමාට තිබෙන දෙයින් දීමයි.” (කොරින්ති 8:12)
ඔබ සැමට සුබ නත්තලක් වේවා…….
අම්බෝ.. මේ දීලා තියෙන්නෙ එලිවෙන ජාමේම…උඹ දෙයියෙක් මචං. හෙට උදේටම බලනව. තෑන්ක්ස් මචෝ… ශේප් එකේ දීගෙන යමු. ජයවේවා. නිදුක් නිරෝගි වේවා. නැත්තම් අපි ඉවරයි..
බොහොම ස්තූතියි යාළුවා
බොහොම ස්තූතියි සහෝ සබ් එකට. සුභ නත්තලක් වේවා..
බොහොම ස්තූතියි යාළුවා
නියමයි.බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි යාළුවා
niyamayi saho.digatama krn yamu. subz.lk ekata watina sampathak oya nam
බොහොම ස්තූතියි ඔයාගේ අදහසට
සුපිරි වැඩක් මචන්. ගොඩක් ස්තූතියි ඔයාල මහන්සි වෙලා මේ විදිහට සබ් හදල අපිට දෙනවට. පුංචි ඉල්ලීමක් තියෙනවා. පුලුවන් නම් ultimate spider-man ඇනිමේටඩ් කාර්ටූන් සීරීස් එකට සබ් දෙන්නකෝ.
sub ekata thanks saho.. jaya wewa!!
ThanKs friend