The Adventures of Tintin (1991) [S01 : E11 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියන ගමන්..තවත් උපසිරසක් අරගෙන ඔයාලා වෙතට ආවා…මේ ඔයාලා ආස කරන කාටුන් කතා මාළාවේ 11 වෙනි කොටස අරගෙන ඔයාලාට අරගෙන ආවා..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…..
එහෙනම් කතාව ගැන ටිකක් මතක් කරන්නම් පහු ගිය කතාවේ ටින් ටින් හොර සල්ලි ජාවරම් කාරයින් අල්ල ගත්ත අය පැනලා යනවා එයාලා පැනලා යන ගුවන් යානය දූපතක් කිට්ටුවට කඩාගෙන වැටෙනවා මිනිස්සු කියන විදියට ඒ දූපතට ගිය කෙනෙක් ආයේ එන්නේ නෑලු ඒත් ටින් ටින් ඒ දූපතට යන හැටි තමයි කතාවේ තියෙන්නේ..කථාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
thanks saho
බොහොම ස්තූතියි සහෝ
sub ekata thanks saho.. jaya wewa!!
Thanks machan
ස්තූතියි බං