හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා..ඔයාලා වෙත තවත් රසවත් උපසිරසක් අරගෙන ආවා..ඔයාලා ආස කරන කාටුන් මාලාවේ තවත් කොටසක් තමයි අරගෙන ආවේ..ඇත්තම කියනවනම් මේකේ සබ් එක ඉක්මනට දෙන්න කියලා..ගොඩාක් අය ඊ මේල් වලින් වගේම ෆේස් බුක් එකෙනුත් මට පණිවිඩ එවනවා..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම….
එහෙනම් කතාව ගැන පොඩ්ඩක් මතක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්…ඔයාලා පහුගිය කොටස් දෙකේ දකින්න ඇති සිතියම් 3 තුන හොයා ගත්ත හැටි අද ඒ නිධානේ ගන්න තමයි යන්නේ හදන්නේ..ඒ වගේම තවත් යාළුවෙක් එකතු වෙනවා ඒ ගැන දැනගන්න නම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

Year :
1991–1992
Genre :
Animation, Adventure, Crime
Actors :
Colin O'meara, Thierry Wermuth, Christian Pellissier, Henri Labussière
Writer : N/A
Director : N/A
Plot : The Adventures Of The Young Reporter, His Faithful Dog And Friends As They Travel Around The World On Adventures.

elama saho sub ekata bohoma sthuthi.. nawaththanda nam epa season 3tama sub karamu api innawa.. jaya wewa!!
බොහොම ස්තූතියි සහෝ
ඔබට බොහොම ස්තූතියි…
sub ekata thanks saho.. jaya wewa!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
අඩේ තෑන්ක්ස් ලොක්ක.. ටික දවසකට පස්සෙ සයිට් එක පැත්තෙ ආවේ.. ඉතුරු ටිකටත් ශේප් එකේ සබ් දීගෙන යං ඈ.
thanks bro!!
Thank you bro