Trending

The Adventures of Tintin (1991) [S01 : E05] Sinhala Subtitle

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා..ඔයාලා වෙත තවත් රසවත් උපසිරසක් අරගෙන ආවා..ඔයාලා ආස කරන කාටුන් මාලාවේ තවත් කොටසක් තමයි අරගෙන ආවේ..ඇත්තම කියනවනම් මේකේ සබ් එක ඉක්මනට දෙන්න කියලා..ගොඩාක් අය ඊ මේල් වලින් වගේම ෆේස් බුක් එකෙනුත් මට පණිවිඩ එවනවා..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම….

එහෙනම් කතාව ගැන පොඩ්ඩක් මතක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්…ඔයාලා පහුගිය කොටස් දෙකේ දකින්න ඇති සිතියම් 3 තුන හොයා ගත්ත හැටි අද ඒ නිධානේ ගන්න තමයි යන්නේ හදන්නේ..ඒ වගේම තවත් යාළුවෙක් එකතු වෙනවා ඒ ගැන දැනගන්න නම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

Asitha Madusanka
Asitha Madusanka Translator
7 Movies
77 TV Series
84 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Adventures of Tintin (1991) Sub Collection
Discussion (8)
  • Isuru Dhananjaya User
    Windows 7 Chrome 63

    elama saho sub ekata bohoma sthuthi.. nawaththanda nam epa season 3tama sub karamu api innawa.. jaya wewa!!

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ

  • ජනිත් මාතුල ද සිල්වා Unregistered
    Windows 8 Chrome 63

    ඔබට බොහොම ස්තූතියි…

  • viraj Unregistered
    Windows 8.1 Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • එරංග Unregistered
    Android 6 UC Browser 11.4

    අඩේ තෑන්ක්ස් ලොක්ක.. ටික දවසකට පස්සෙ සයිට් එක පැත්තෙ ආවේ.. ඉතුරු ටිකටත් ශේප් එකේ සබ් දීගෙන යං ඈ.

  • Nipun Unregistered
    Windows 10 Chrome 63

    thanks bro!!

  • Darshana sampath sandaruwan Unregistered
    Android 8 Chrome 69

    Thank you bro

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search