The Adventures of Tintin (1991) [S01 : E13 ] Sinhala Subtitle
හොදයි යාළුවෙනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්..ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා, මේ ඔයාලා ආසකරන කාටුන් කතා මාළාවේ 13 වෙනි කොටස ඒ වගේම මේ සීසන් එකේ අවසාන කොටසයි..මාසයකටත් අඩු කාළෙකින් ඔයාලට මේක දෙන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා…එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම හා සීසන් එක පුරාම හිටපු ටින් ටින් ප්‍රේක්ෂකයන්වත් ආදරයෙන් මතක් කරනවා…
එහෙනම් කතාව ගැන කියන්නම් කැල්කියුල්ස්ව මේ පාර නම් බෝඩෝරියාවේ නියෝජිතයන් පැහැර ගන්නවා..එයාව බේරගන්න කැප්ටනුයි ටින් ටිනුයි බෝඩෝරියාවට යන එක තමයි අද කතාවේ තියෙන්නේ…තව දෙයක් කියන්න ඕනේ ඔයාලා අද උපසිරස බාගත කරගත්තට පස්සේ පොඩි අදහසක් තියලා යන්න උපසිරස කරලා තියෙනවා හොදද? අඩු පාඩු තියෙනවද?, සාර්ථකද? අසාර්ථකද? කියලා අදහසක් දෙන්න ඒ දෙන අදහසින් තමයි තීරණය කරන්නේ දෙවෙනි සීසන් එක දෙනවද කියලා….ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
sthuthiyi saho
නියමයි.පොඩි කාලේ බැලුවට පස්සෙ ආයෙත් සැරයක් මේක ආසාවෙන් බැලුවෙ
සහෝට ස්තූති වෙන්න.මේ වගේම ඉතිරි සීසන් 2 ටත් සබ් දෙයි කියලා හිතනවා
ජය වේවා!
සහෝට ස්තූති
සීසන් 2 ටත් සබ් දෙයි කියලා හිතනවා
ජය වේවා!
Thanks for the sub