The Adventures of Tintin (1991) [S01 : E08] Sinhala Subtitle

January 12, 2018 Expert Subtitler
Subtitle by Asitha Madusanka

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරන් ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කථාවේ 8 වෙනි කොටස අද ඔයාලා වෙත අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාවම..

එහෙනම් කතාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම් ටින් ටින් චීනයේ ජාවාරම් කරුවන් පිරිසක් අල්ලන්න චීනයට යන කතාව තියෙන්නේ..කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Asitha Madusanka
7 Movies
77 TV Series
84 Total
Discussion (6)
  • Sithum Unregistered
    Windows 7 Chrome 63

    thanks brooo

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ

  • Nipun Unregistered
    Windows 10 Chrome 63

    thanks bro!!! ithuru tikathath onii

  • geeganagamage Unregistered
    Windows 7 Chrome 57

    නියමයි සුපිරි ට්වි සිරියස් එකක්නේ ගෙනත් තියෙන්නේ බොහෝම ස්තුතියි අප සෑම වෙනුවෙන් මේ කරන උතුම් සේවය අගය කරනවා .

  • viraj Unregistered
    Windows 8.1 Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

  • Darshana sampath sandaruwan Unregistered
    Android 8 Chrome 69

    Thanks bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search