The Adventures of Tintin (1991) [S01 : E04] Sinhala Subtitle
හොදයි යාළුවනේ ඔයාලට සුබ දවසක් කියමින්..තවත් රසවත් උපසිරසක් ඔයාලා වෙත අරන් ආවා…පැය 6ක විතර දැවන්ත මෙහෙයුමකින් පස්සේ ඉක්මනින්ම කතාවේ අනික් කොටසත් අරගෙන ආවා දැන් පේන විදියට මම ලියපු සබ් වලින් ජනප්‍රයම එක මේක වගේ කියලා හිතාගන්න පුළුවන් ස්කොලේ යන ළමයින්ට වඩා මේකට ලොකු අයගේ කැමැත්ත තියෙනවා වගේ පේන්නේ.. ඒක නිසාමයි ඉක්මනින් මේකේ සබ් එක ලිව්වේ..වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් දක්වන සියලුම දෙනාට…
එහෙනම් පොඩ්ඩක් කතාව ගැන මතක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්..ඔන්න ටින් ටින් කලින් කොටසේ නිදානයට එක සිතියමක් හොයා ගත්තනේ ඒත් ඒක තව සිතියම් 2ක් හොයාගන්න ඕනේ ඒක හොයාගන්න විදිය තමයි මේ කතාවේ තියෙන්නේ තව අර පර්ස් උස්සන හොරාවත් අහුවෙනවා..පොඩ්ඩක් වෙනස් ආකාරයට සබ් එක ලියලා තියෙන්නේ අඩු පාඩු තියෙනවා නම් අදහසක් පළ කරලා යන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා කතාව නරබන්න කියලා….එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි.
අඩේ තෑන්ක්ස් බං.. බලං හිටියෙ මේක එනකං. උඹලගෙ වැඩත් කරගෙන ශේප් සබ් දීගෙන යං මචං.. ජය වේවා.. අයෙත් ස්තූතියි මචං.
සබ් එක දිලා තිබුනේ වෙබ් අඩවියේ යාවත්කාලීන කටයුත්තක් නිසා දාන්න ප්‍රමාද උනේ ස්තූතියි යාළුවා අදහසට
thanks machan ethuru tikatath sub denna
යාවත් කාලින කිරීමක් කිව්වම මතක් උනේ.. the foreigner එකේ සබ් සයිට් එකේ නෑ කියල කියනවනෙ.. සයිට් එකේ යට තියනව ඒක hc hdrip එකට අප්ඩේට් උනා කියල. මේක වෙන අහන්න තැනක් නෑ .. එකයි අසිත සහෝගෙ කමෙන්ට් තීරූවෙන් ඇහුවෙ.. වෙබ් සයිට් එක ගැන දක්වන අදහස් වලට වෙනම තීරුවක් තිබ්බනම් හොඳයි කියල හිතෙනව..
සබ් එකට බොහොම ස්තුතියි මචන්. නවත්තන්නෙ නැතුව season 3 ටම අනිවා සබ් දෙන්න. පොඩි කාලේ ආසාවෙන් බලපු ටීවි සිරිස් එකක් තමා. හැබැයි මේ මේ තැනින් තැන තමයි බලන්න උනේ, ශිෂ්‍යත්ව පන්ති නිසා.
ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා.
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සහෝ
ade thanxx macho serama download karagena inne uba ikmanta sub dena eka godak agaya karanwa machooo good luck bokkah digatama dipn api innawa….
thanks bro!!! digatama demu
මේක නම් නියමයි සහෝ. පුලුවන් නම් ඉතිරි ටිකටත් සබ් එක දෙමු..
Thanks saho