Trending

The Adventures of Tintin (1991) [S01 : E05] Sinhala Subtitle

ඔන්න එහෙනම් යාළුවනේ සුබ දවසක් කියලා තවත් ඔයාලා වෙත උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කතා මාලාවේ 5වෙනි කොටසයි..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළුම දෙනාටම.

එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියලා මම ඔයාලගෙන් සමුගන්නම්..මේ කථාවේ මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන හොයන විදිය තමයි තියෙන්නේ කථාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

Asitha Madusanka
Asitha Madusanka Translator
7 Movies
77 TV Series
84 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Adventures of Tintin (1991) Sub Collection
Discussion (8)
  • එරංග Unregistered
    Android 6 UC Browser 11.4

    බොහෝම ස්තූතියි මචෝ..මේක හය වෙනි කොටස නෙහ්.. ජය වේවා..

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ

  • Tharindu Perera Unregistered
    Windows 10 Chrome 63

    niyamai mithraya digatama karan yamu

  • Denidu Unregistered
    Android 5.1 UC Browser 11.4

    Puluwannam X-Files Series Eketh Sub Denna.

  • Isuru Dhananjaya User
    Windows 7 Chrome 63

    elama saho digatama yamu.. jaya wewa

  • viraj Unregistered
    Windows 8.1 Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

  • Darshana sampath sandaruwan Unregistered
    Android 8 Chrome 69

    Niyami machan

  • Dulmina Deshan User
    MacOS Big Sur Chrome 96

    කොහේද බං සබ් එක.මට පෙන්නන්නෙ නෑ…

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search