The Boys (2019) [S01 : E08] Sinhala Subtitle
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ The Boys (2019) කතාමාලාවෙ පළමු කතාසමයේ අවසන් කොටස ඔබවෙත අරගෙන එන්නයි. මේ කොටස නම් වෙන්නෙ You Found Me නමින්. මෙම කොටස ලබා ඇති IMDB අගය 9.2ක්. අද කොටස ගැනත් මම ලොකු දෙයක් කියන්න යන්නෙ නෑ, හැබැයි බුචර්ගේ බිරිඳ අතුරුදන්වීම පිලිබඳ අභිරහස ඔබ නොහිතන තැනකට යන බව විතරක් කියන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනෙ මමත් කොමික් ආශ්‍රයෙන් හැදුණු සිනමා නිර්මාණ රසිකයෙක් වුණාට, මේ කතාමාලාව බැලුවහම හිතන්න සෑහෙන දෙයක් ඉතුරු වෙනවා. එම නිර්මාණවල නිර්මාණකරුවන්ද, නරඹන අපිද නොසලකාහරින හෝ නොදකින බොහෝ දේවල් මේ The Boys තුල තියනවා මට හිතෙන විදියට. එහෙනම් මම මෙතනින් නවතින්නම්, මෙම කතාමාලාවේ පෙර කොටස් සඳහා උපසිරැසිකරණයෙන් දායක වුණු මිහිර මධුශංක, සහන් සුලක්ඛණ, ලක්ෂිත වික්‍රමරත්න සහ තමෝද් ගොඩකන්ද යන සොහොයුරන් සිව්දෙනාටම ස්තූතිය පළකරන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා.
උපසිරැසිය WEB-DL පිටපත් සඳහා වේ.
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.. 👊👍
ඉතුරු එපිසෝඩ් ටිකටත් සිංහල උපසිරසි ගේමු ඉක්මනට 😊
ජය වේවා.!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
#Hashan priyadarshana මේ එපිය තමයි සහෝ අවසාන කොටස තව කොටස් නෑ…
මේකේ සීසන් 2 එනවා කියල කියනවා…
පට්ට වැඩක් බ්‍රෝ මේ වගෙ සබ් දිගටම දෙන්න බොහොම ස්තූතියි මුලු සීසන් එකෙම සබ් දුන්නට
ow ban venasma kathavak meevage thavath supiriyakin hambaveemuuu… thanks broo
Thank you Bro..
Good Luck
😊
pattama, serama tika danakam balagena hitiye
Thanks machan kathawa genawata…….jayawewa……!
Thanks saho
Godk pin saho
Good luck
Saho piratelk site eka subzlk site eken sub copy karala danwa.ekta kriyamargayk ganna.
Jaya wewa…………!
Supiri malli….gdk pin….jaya….
Thanx machan.ubata pin pita pin.dhada bada gaala sub tika dunnata
ඔයාට ගොඩක් ස්තුතියි සහෝදරයා උපසිරසියට. ඒ වගේම මේ කතාවේ අපිට හිතෙන්නේ නැති කොච්චර දේවල් තියනවද? ඒ වගේම මම හිතෙන හැටියට නම් amazon ලට සුපිරි වීරයෝ එක්ක තරහවක් ඇති මයේ හිතේ, අර the tick කියලා කතාවක් තියනවනේ, එකේ එකේදී මෙයාලා සුපිරි වීරයන්ව නිකන් විහිළුවක් කරනවා, හනේ හපොයි, ඒත් මේ කතාවේ නියම මිනිස් ස්වභාවය හොඳටම පෙන්වලා තියනවා.ස්තුතියි සහෝ ඔයාට නැවතත්.
The Riot Club (2014) හැකිනම් මෙම චිත්‍රපටයට උපසිරැසි ලබා දෙන්න..
මෙ කරන සේවයට බොහොම ස්තූතියි…
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සුපිරිම කතා මාලාවක්….
සුපිරිම වැඩක්….
Season 2 ආවාහම එකටත් මේ වගේ සබ් දෙමු….
ස්තුතියි සහෝ උපසිරැසියට…