The Boys (2019) [S01 : E08] Sinhala Subtitle
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ The Boys (2019) කතාමාලාවෙ පළමු කතාසමයේ අවසන් කොටස ඔබවෙත අරගෙන එන්නයි. මේ කොටස නම් වෙන්නෙ You Found Me නමින්. මෙම කොටස ලබා ඇති IMDB අගය 9.2ක්. අද කොටස ගැනත් මම ලොකු දෙයක් කියන්න යන්නෙ නෑ, හැබැයි බුචර්ගේ බිරිඳ අතුරුදන්වීම පිලිබඳ අභිරහස ඔබ නොහිතන තැනකට යන බව විතරක් කියන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනෙ මමත් කොමික් ආශ්‍රයෙන් හැදුණු සිනමා නිර්මාණ රසිකයෙක් වුණාට, මේ කතාමාලාව බැලුවහම හිතන්න සෑහෙන දෙයක් ඉතුරු වෙනවා. එම නිර්මාණවල නිර්මාණකරුවන්ද, නරඹන අපිද නොසලකාහරින හෝ නොදකින බොහෝ දේවල් මේ The Boys තුල තියනවා මට හිතෙන විදියට. එහෙනම් මම මෙතනින් නවතින්නම්, මෙම කතාමාලාවේ පෙර කොටස් සඳහා උපසිරැසිකරණයෙන් දායක වුණු මිහිර මධුශංක, සහන් සුලක්ඛණ, ලක්ෂිත වික්‍රමරත්න සහ තමෝද් ගොඩකන්ද යන සොහොයුරන් සිව්දෙනාටම ස්තූතිය පළකරන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා.
උපසිරැසිය WEB-DL පිටපත් සඳහා වේ.
Thanks සහෝ මෙකෙ සබ් එක එනකන් බලාගෙන හිටියෙ,
Good Luck❤👍
thanks for sub
thanx බොක්ක 😊
සුපිරී 💖🤭
thanks godak
නියමයි මචංලා. දිගටම කරං යන්ඩ. Law abiding citizen එකටත් sub එක කරපං පුළුවන්නං. ලොකු දෙයක්.
ELAMA…. thanks sub.walta
Thanks සහෝ මෙකෙ සබ් එක එනකන් බලාගෙන හිටියෙ!
තවත් සබ් කරන්න…පුළුවන් වෙන්න කියලා පතනවා
ගොඩක් ස්තූතියි!! සුපිරියක්!!
Thanks Machan <3
Subz site ekenma dunna the superhero series 2- umbrella academy & the boys kiyna series wala season 2 awith tiyene…. Plz series 2ktm sub denwada….