The New Legends of Monkey (2018) [S01 : E01] Sinhala Subtitle
Chai Hansen, Luciane Buchanan, Josh Thomson, Emilie Cocquerel
“බලාපොරොත්තුව කවදාවත් මිය යන්නේ නැත.”
කොහොමද යාලුවනේ! ඉතින් මේ ලෑස්තිය 2018 ආපු අලුත්ම TV Series එකකට sub එක දෙන්නයි.ඔයාලට මතක ඇති ජාතික රූපවාහිනියේ ගියා මහා වානර කියලා korean කතාවක්,ඒ story එකම තියන කතාවක් තමයි මේක.එත් මේක english එකක්.එපා වෙන විදියේ වඳුරු මුහුණවල් නැහැ.ඒ නිසා කිසිම අවුලක් නැතුව බලන්න පුළුවන්.ඒ වගේම මේක පට්ට විහිළු තියන කතාවක්.imdb rate එකත් 6.5 වැනි ඉතා හොඳ මට්ටමක තියෙනවා.ඉතින් ඔයාලා කැමති වුණා හෝ නැතා හෝ ඔයාල නිකමට මේකේ trailer එක බලලම ඉන්නකෝ.එතකොට මේක හොඳද නැද්ද කියලා තේරෙයි.මේ කොටසට imdb එක 7.0 ලබා ගෙන තියනවා.ඒ වගේම මේක netflix එකෙන් ගැහුව්ව කතාවක්.ඒ නිසා හැමෝටම දිගටම බලන්න කියලත් කියනවා.එහෙනම් කතාව දිහාට හැරෙමු.
දෙවිවරුන්ගේ කාලෙන් අවුරුදු 500 කට පස්සේ කාලේ යක්ෂයන් විසින් පාලනය කරන කාලය තමයි මේකෙන් පෙන්වන්නේ.ඉතින් කතාවේ හැටියට වානර රජුව හිරකරලා කන්දක.ඉතින් මේකේ ඉන්නවා ගෑණු ළමයෙක්.ඉතින් එයා තමයි මේ වානර රජුව එතනින් නිදහස් කර ගන්නේ.ඉතින් පලවෙනි කොටසේදී වෙන දේවල් වැඩිය කියන්න බලාපොරොත්තු වෙන්නේ නම් නැහැ.වෙන්නේ මොකක්ද කියලා බලලම දැනගන්න කියලා කියනවා.
ඉතින් මේකේ තාම season 1 යි ඇවිල්ලා තියෙන්නේ.මේ season එක කොටස් 10 කින් සමන්විත වෙනවා.ඉතින් කතාව ගැන comment එකක් දාගෙන යන්න කියලා හැමෝටම කියනවා.එහෙනම් කතාව බලන්න.මේකේ කොටස් ගොඩාක් දිග නැහැ විනාඩි 30 ක් වගේ කාලයක් තමයි උපරිම යන්නේ.එහෙනම් මම ගියා,ඊලඟ කොටසින් නැවත හමුවෙමු.
සිංහල උපසිරැසියට ස්තූතියි ඊලග කොටසෙන් නැවත හමුවෙමු…ජය
නියම කතා මාලාවක් සහෝ. කතාවේ අවසානය වෙනකම් දිගටම උපසිරැසි දෙමු. ඔබට ස්තූතියි. ඔබට ජය!
Meka maru.godak stuthim.Ewara wenakamma sub demu.
SUb එක බාගන්න බැනේ බ්‍රෝ 😡😡
එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැනේ.browser එක පොඩ්ඩක් ආපහු reload කරලා බලන්න.
Downlod Kranna ba ne
Nee ne ara cmnt seen ek brw 😪😪 ad ekk avee nee skip krnn web eke khmd register venne ??? Ethkotvth pluvn veyid ??? 😫😫
onna ehnam kathawa balanna patan gannawa saho,,, epi tika digatama denna, api innawa. oyata bohoma isthuthi lassanata wade demu!! jaya wewa!!!:)
thnxxxxxxxx
බොහොම ස්තුතියි අනිවාර්යයෙන්ම බලනවා දිගටම අරගෙන එන්න.
නියමයි….සබ් එකට තැන්ක්ස්…දිගටම සබ් එක දෙමු…පට්ට කතාවක් වගේ…
Elama bro. Digatama demu…… jaya wewa
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!