The New Legends of Monkey (2018) [S01 : E03] Sinhala Subtitle

July 31, 2018 Expert Subtitler

සංචාරය ඇරඹේ

කොහොමද යාළුවනේ ඔයාලට!හොඳයි මෙන්න තුන් වෙනි කොටස.ඉතින් මේක නම් වෙලා තියෙන්නේ The Journey Begins(සංචාරය ඇරඹේ) කියලා.මේ කොටසේ imdb අගය 7.8 වැනි ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.ඉතින් වැඩි කතා ඕනේ නැහැ කතාව දිහාට හැරෙමු.

ගිය සතියේ කොටසින් ඔයාල දකින්න ඇති වානර රජු කියන්නේ කවුද කියලා.ට්‍රිපිටාකා එයා ගැන හිතන් හිටපු විදිය නැති වෙලා යනවා කියලා.ඒ වගේම ඇයට තමන්ගේ මාස්ටර් බොරු කිව්වේ ඇයි කියලා ගැටළුවකුත් මතු වෙනවා.ඉතින් එත් එක්කම එයාලට මේ ටවුන් එකේදී සෑන්ඩි කියලා දෙවියෙකුත් හම්බ වෙනවා.ඒ වගේම වානර රජුව නිදහස් කර ගත්ත ඒ ඔටුන්න ඇත්තටම ට්‍රිපිටාකාට පාලනය කරන්න පුළුවන් කියලාත් හොයා ගන්නවා.ඉතින් අන්තිමට මේ තුන් දෙන එක්ක බටහිරට ගමන් ආරම්බ කරන්න හදනකොටම පිග්සි ඇවිල්ලා මෙයාලව රවට්ටලා හිරකරන් යනවා.

ඉතින් අද කතාවේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි හොඳ සටන් ටිකකුත්.ඒ වගේම පිග්සි කියන්නේ කවුද කියලාත්.ඒ වගේම ඔයාලාම බලා ගන්නකෝ මෙයාලට අද මොකද වෙන්නේ කියලා.බේරෙයිද? නැත්නම් මැරෙයිද?….ඉතින් ඒක ඔයාලටම භාර කරනවා.

හොඳයි යාලුවනේ sub එක ගැන commnet එකක් දාගෙනම යන ගමන් ඊලඟ sub ඒක දෙන්න වෙන්නේ අනිද්දට තමයි කියලත් කියන්න කැමතියි.ඉතින් එහෙනම් ම ගියා.ඊළඟ එපියෙන් හමු වෙමු ඔයාලට ජය.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (17)
  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

  • geeganagamages Unregistered
    Windows 7 Chrome 60

    නියම වැඩක් සහෝ තුන්වෙනී කොටස බලන්න ඉවසිල්ලක් නැතිව හිටියේ . බොහොම ස්තුතියි .

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 67

    නියමයි…සබ් එකට තැන්ක්ස්…..

  • Sulakshana Thilakarathna Unregistered
    Windows 10 Chrome 67

    man ada 2 baanna yaddi menna bole 3 ekath daala,, patta bro!!! oyata jaya wewa!! elatama demu>

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 60

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • samanti User
    Windows 8.1 Opera 54

    Tanx bro hodata karagena yan

  • silent$ Unregistered
    Windows 10 Chrome 67

    thnxxxxxxxxxxxxxxx

  • supun_8 User
    Android 5.1 Chrome 68

    🤣thnx bro

  • Hashan Nethupriya Unregistered
    Android 8 Chrome 68

    Thnxxx you bro

  • darshana01 User
    Windows 10 UC Browser 7

    thanks sahooooooooooooooooooooo😀🤜🤛

  • THE NEW FOLDER Unregistered
    Windows 7 Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  • Dush Unregistered
    Windows 10 Chrome 68

    Niyamai Machan thanks

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search