The New Legends of Monkey (2018) [S01 : E10] Sinhala Subtitle
Chai Hansen, Luciane Buchanan, Josh Thomson, Emilie Cocquerel
අපව බේරා ගන්නා
වීරයෙක් !
කොහොමද ඉතින් කට්ටියටම.පොරොන්දු වුණ විදියටම සිකුරාදාට කලින් අද දවසේ මම ඔයාලට ගෙනාව The New Legends Of Monkey TV Series එකේ පලවෙනි කතා සමයේ අවසන් එපිය.ඉතින් මේ කොටසේ නම තමයි A Hero To Save Us All (අපව බේරා ගන්නා වීරයෙක්) .මේ කොටසේ imdb rate එක 8.0 වගේ ඉතාමත් ඉහළතම අගයක් ගන්න සමත් වෙලා තියනවා.දැන් ඉතින් කතාව දිහාට හැරෙමු.
ඉතින් ගිය කොටසෙන් ඔයාලා දකින්න ඇති මන්කියි,පිග්සියි ප්‍රතිරෝධීකයන්ගේ සමාජිකයනුයි එකට එකතු වෙලා මාලිගාවේ උත්සවේ තියන දවසට ගිහිල්ලා මාලගාවට ඇතුළු වෙන්න.ප්‍රතිරෝධීකයන් එච්චර ප්‍රමාණයක් හිට්යේ නැති වුණා ට (4 දෙනෙක් විතරයි) එයාල එක්ක එකතු වෙලා ගැහුව්ව සැලැස්ම මේ එපියෙදී සාර්ථකද නැද්ද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්.ඒ වගේම ට්‍රිපිටාකා තනියෙන්ම සටන් කරන විදිය පුරුදු වෙලා අමරණීය වෙන්න පුළුවන් ශුද්ධ ලියවිල්ලේ අවසන් කොටසත් අරගෙන පැනලා යන්න හදලා ඩිවාරිට අහු වුණ විදිහ.ඉතින් ගිය කොටසේදී අපි දැක්කා සැන්ඩි මාලිගාවේ සෙබළුන්ට පහර දීලා එයාලා වගේ එක්කෙනෙක් විදියට ඇඳ ගන්නවා.
ඉතින් මේ කොටසේදී වෙන දේවල් ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ.මේ හතර දෙනා මොනවා කරයිද ,යක්ෂයන් මොනවා කරයිද මේ කට්ටිය එයාලව පරාද කරයිද කියලා ඔයාලම බලා ගන්න.
Season 2 එනවා කියලා තාම trailer එකක්වත් නැති වුනත් 50% විතර සම්භාවිතාවක් තියනවා එන්න.ඒ වගේම ABC චැනල් ඒක ලියුමක තියනවා දෙවන කතා සමයක් එනවා කියලා,එත් Netfilix වත් TV NZ වත් කියලා නැහැ දෙවෙනි කතා සමයක් එනවා කියලා.කොහොම නමුත් Plot එකක් තියනවා ට්‍රිපිටාකයි,මන්කියි,පිග්සියි,සැන්ඩියි එකට එකතු වෙලා ශුද්ධ ලියවිලි නරක යක්ෂයන් අතට පත් වෙලා තියන ඒවා ගන්න යනවා කියලා.ඉතින් දෙවෙනි කතා සමයක් ආවොත් මම ඒකට sub එක දෙන්නම්.
රඟ පෑ ප්‍රධාන නළු නිලියන්
Chai Hansen – මන්කි
Luciane Buchanan – ට්‍රිපිටාකා
Josh Thomson – පිග්සි
Emilie Cocquerel – සැන්ඩි
vampire diaries ekta sinhala sub denna nathda aimat
hasitha saho gen thmayi ahalaa balanna wenne
sub ekata thanx mchan…puluwannam s2 ekatath sub denna
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
sub okkoma ekata bawe bn ela bn thankz bro….thawa tv s karapan..
bohoma stuti brother ikmanin dunnata budusaranai jaya wewa
spiri bro digatama me wage eewata sub oone
Grimm season 02 ithiri tikat sub denna puluvannam godak hodai……………………………………
itinnnnnnnnnnn … Tawa supiri ekak sub denawadoooooooooooo ????bohoma istuti hondeeeeee … jaya jaya jaya sahoooooooo😍😍
නියමයි…සබ් එකට තැන්ක්ස්…තවත් සුපිරි කතා මාලාවක් අරන් එමු..
sub eka download wenne nha
ehema awulak nahne
poddak alt key ekath ekka download kralaa button eka obalaa balanna
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
jaya wewa…. Thank you bro… godak asawen balapu kathawak… gd lk…
Niyama wada