Home Genres Biography

Biography

Narcos [S03 : E02] Sinhala Subtitle

ආයුබෝවන් නාකොස් රසිකයන්ට.ඔන්න එහෙනම් නාකොස් තුන්වෙනි කතා සමයේ දෙවෙනි කොටසත් ගෙනාවා.පලවෙනි කොටස බලලා කට්ටියට දැන් ඉවසිල්ලක් නැතුවනේ ඉන්න ඇත්තේ.ඒ නිසාම මං පුලුවන් ඉක්මනින් මේක ගෙනාවා.මේකේ පලවෙනි සහ දෙවෙනි සීසන් එකේ හිටපු හුගක් නලු නිලියන්ව dදැකගන්න වෙන්නේ නැහැ.විශේෂයෙන්ම මර්ෆිව.මේකෙදී හාවියර්ට තනියම තමා ගේම ගහන්න වෙන්නේ.අලුත් නියෝජිතයන් එක්ක එකතුව් වෙලා.හාවියර්ටනම් අමාරු වෙන එකක් නැහැ කලී කාටලයට ගේම දෙන්න.මොකද කලීලා එක්ක එකතු වෙලානේ …

Read More »

Narcos [S03 : E01] Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම…ඔන්න එහෙනම් අපේ නාකොස් බලන රසිකයන් වෙනුවෙන් මං නාකොස් තුන්වෙනි කතා සමයත් අරගෙන එනවා..මං සබ් කරන්න පටන් ගත්තෙත් නාකොස් එකෙන් තමයි.ඒ පටන් ගත්තු කාලෙට වැඩිය දැන් නාකොස් බලන පිරිස වැඩි වෙලා තියෙනවා.දැන් තමයි ලංකාවෙ ටීවි සිරීස් බලන කට්ටිය නාකොස් කතාවෙ රසය අදුරගෙන තියෙන්නේ.ඇත්තෙන්ම කියනවනම් මේ කතාව අනිත් කතා වගේ නෙවෙයි.සුපිරියටම හදලා තියෙනවා.හැම කොටසක් ඉවරවෙනකොටම ඊලඟ කොටස අනිවාර්යයෙන් බලන්න හිතෙන …

Read More »

The Lover (1992) Sinhala Subtitle

සුබ දවසක් යාළුවො හැමෝටම.ඔන්න ඉතිං මම ආයෙත් ආවා තවත් ලස්සන ෆිල්ම් එකකට කරපු සිංහල උපසිරැසියකුත් අරගෙනම.මේ මගේ 30 වෙනි උපසිරැසිය.ඉතින් බොහොම ඉක්මනටම මේකෙ වැඩේ ඉවර කරන්න පුළුවන් වුණා.පහුගිය සැරේ මම ගෙනාවේ Horror ෆිල්ම් එකක්නෙ.මෙදා පාර ඊට වෙනස්ම එකක්.ෆිල්ම් එකේ බැනර් එක දකිද්දිම සමහරුන්ට මේ ෆිල්ම් එක මතක් වෙයි.හරිම අපූරු ආදර කථාවක් තියෙන චිත්‍රපටයක්.ෆිල්ම් එකේ නමත් ඒකමයි.The Lover (1992).මම හිතනවා මේ …

Read More »

Narcos [S02 : E10] Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම.ඔන්න පොරොන්දු වුනා වගේම නාකොස් දෙවෙනි කතා සමයේ අන්තිම කොටසත් ඉක්මනින් ගෙනාවා.කලින් කොටස බලපු අයට මේ කොටස බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා මං දන්නවා.මොකද ඒ තරම් කුතුහලයක් තමා තියෙන්නේ අන්තිමේදී එස්කෝබාර්ට මොනව වෙයිද කියලා.ඔන්න එහෙනම් අද බැලුවහැකි ඔයාලට එස්කෝබාර්ට අන්තිමේදී මොකද සිද්ද වුනේ කියලා.මුදල් තන්හාව නිසා අන්තිමේදී හිගන්නෙක් ගානටම වැටෙන්න වුනා නේ.වැරදි මාර්ගයෙන් හම්බ කරන ඒවට වැඩිකල් පැවැත්මක් නැහැ කියලා …

Read More »

Narcos [S02 : E09] Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම.ඔන්න එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ නවවෙනි කොටසත් ඉක්මනින්ම ගෙනාවා.ඉක්මනින් දෙන්න කියලා කට්ටිය ඉල්ලලා තිබුනු නිසා ඔන්න මං ගෙනාවා එහෙනම්.දැන් කතාව සුපිරියට නැගලා යනවනෙ නේ.ඒ නිසා සේරම බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා මං දන්නවා.කලින් කොටසෙදී කට්ටිය එකතු වෙලා පබ්ලෝට ගේම දෙන්නනේ ගියේ.බ්ලැකීයි කීකයි අහුවුනානෙ.එයාලගෙන් ගත්තු තොරතුරු අනුව තමයි කට්ටිය ගේම ගහන්න ගියේ.ඒත් පබ්ලෝ හැමදාම වගේ මොලේ පාවිච්චි කරලා මැරුම් කන …

Read More »

Narcos [S02 : E08] Sinhala Subtitle

කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් හැමෝම බලාගෙන ඉදපු නාකොස් එකේ දෙවෙනි කතා සමයේ අටවෙනි කොටසත් ගෙනාවා. ටිකක් පරක්කු වුනු නිසා කට්ටියට තරහා ගිහිල්ලත් ඇති සමහරවිට. සමාවෙන්න ඕනෙ පරක්කු වෙනවට. මං දන්නවා කට්ටිය කොච්චර ආසාවෙන්ද මේක බලන්නේ කියලා. මොකද මාත් මේක බලපු නිසා. හරි එහෙනම් මං අද කතාව ගැන මොකුත් කියන්න යන්නේ නැහැ. ඔයාලම බාගෙන බලන්නකො. ඔයාලගෙ අදහස් පොඩි කොමෙන්ට් කෑල්ලකිනුත් දාලා …

Read More »

Narcos [S02 : E07] Sinhala Subtitle

කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් එකේ දෙවෙනි කතා සමයේ හත් වෙනි කොටසත් ඔයාලා වෙනුවෙන් ඉක්මනින්ම ගෙනාවා.කට්ටිය දැන් හුගක් ආසාවෙන් මේක බලනවා කියලා මට දාලා තිබුනු කොමෙන්ට් වලින් තේරුණා.ඒ නිසා මට පරක්කු කරන්න හිතුනේ නැහැ.ඒකයි වෙලාව හම්බුනු ගමන් පට ගාලා සබ් එක හදලා ගෙනාවේ.ඊළඟ කොටස් ටිකත් ඉක්මනින්ම ගේන්න බලාපොරොත්තු වෙනවා.සබ් එක බාගෙන මට කොමෙන්ට් එකකුත් දාගෙන යන හැමෝටම බොහොම ස්තූතියි.දිගටම අපිත් එක්ක …

Read More »

Narcos [S02 : E06] Sinhala Subtitle

කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් එකේ දෙවෙනි කතා සමයෙ හයවෙනි කොටසත් ගෙනාවා.ටිකක් පරක්කු වුනා තමයි ගනන් ගන්න එපා හොදේ. තව කොටස් හතරකින් දෙවෙනි කතා සමයත් ඉවර වෙනවා.මේ අවුරුද්දේ තුන්වෙනි කතා සමයත් එනවා කියලා තමයි කියලා තියෙන්නේ.ඒකත් ආපුහම දෙන්න තමයි බලාපොරොත්තුව.හරි එහෙනම් වැඩිය කතා ඕනෙ නැහැ.අද කොටසත් පට්ට කියලා තමා කියන්න තියෙන්නේ.හැමොම බාගෙන බලන්න.එහෙනම් අපි ගියා. ජයවේවා!

Read More »

Dangal (2016) Sinhala Subtitle

අද ඕගොල්ලන්ට අරගෙන එන්නෙ මේ වසරේ ගොඩක් දෙනෙක්ගෙ බලාපොරොත්තුව සහ ඉල්ලීමක් වුණ අමීර් ඛාන්ගේ දන්ගල් චිත්‍රපටය.කට්ටිය මට සමාවෙන්න ඕනෙ මොකද මේ උපසිරැසියනම් සෑහෙන්න ප්‍රමාද වුනා.දැන් අපි යමු චිත්‍රපටය පැත්තට.. දන්ගල් කියන වචනයේ හින්දි අර්ථය මල්ලවපොර තරඟය/සටන කියන එක , එහෙම වුණත් මේක නිකම්ම නිකම් මල්ලවපොර සටනක් නෙමෙයි, සත්‍ය කතාවක්.ඒ මහාවීර් සිං පොගාට් නම් ධෛර්යයවන්ත මිනිසාගේ සහ ඇගේ දියණියන් දෙදෙනාවන ගීතා …

Read More »

Narcos [S02 : E05] Sinhala Subtitle

කොහොමද කස්ටියට.මාත් එක්ක හුගක් තරහින් ඇත්තේ අපේ නාලොස් බලන අය.සමාවෙන්න ඕනේ මේ තරම් පරක්කු වුනාට.ඇත්තටම වෙලාවක් හම්බුනේ නැති නිසයි පරක්කු වුනේ.සමාවෙන්න ඕනේ…ඔන්න එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසත් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්.දැන්නම් සබ් හදන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි.ඒත් අවුලක් ගන්න එපා ඉක්මනින්ම මේ සීසන් එක ඉවරයක් කරන්න තමා බලාපොරොත්තුව.හරි එහෙනම් වැඩි කතා ඕනෙ නැහැ.කස්ටිය බාගෙන බලන්නකො.කොමෙන්ට් කෑල්ලකුත් දාගෙන යන්ඩෝව්.මං …

Read More »