ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලවෙ පලමු කතා සමයෙ දෙවන කොටසත් එක්කයි. මුල් කොටස ටිකක් පැටලිලි සහගත වුණානං, ඔන්න මේ කොටසින් පුළුවන් වෙයි ඒ පැටලුම යම් තරමක් දුරට ලෙහාගන්න. මේ කොටස නම් වෙන්නෙ Run Boy Run ලෙසයි. මේ කොටසත් පෙර කොටස වගේම Imdb අගය 8.0ක් ලබාගන්න සමත් වෙලා තියනවා. ගිය කොටසින් ඕගොල්ලො දැක්කනෙ මේ අම්බ්‍රෙල්ලා ඇකඩමිය හැදුණ හැටි හැබැයි ප්‍රශ්ණෙකට තිබුනෙ අංක පහට ඇත්තටම කාල තරණය අතරතුරේදි සිද්ධ වුණේ කියන එක. ඒ ගැටලුව යම් තරමකින් නිරාකරණය කරගන්න පුළුවන් අද. ඒ සියල්ල නරඹන ඔබටම බාර කරමින් මම නවතින්නම්. හමුවෙමු තුන්වන කොටසින් ලඟදීම.
ලබාදී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහාය
උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝදරයා.
ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
ithuru tikatath sub denko plz ,thnx
Thanks …………..good luck …………………..