The Umbrella Academy (2019) [S01 : E08] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලාවෙ පලමු කතා සමයෙ අටවන කොටසත් එක්කයි. . මේ කොටස නම් වෙන්නෙ I Heard a Rumor ලෙසයි. මේ කොටසෙ Imdb අගය 8.7ක් . අපි ගිය කොටසින් දැක්කා කොමිසමේ ඉඳන් අංක පහ අරගෙන එන නම, ඒ කිව්වෙ ” හැරල්ඩ් ජෙන්කින්ස්” කියන කෙනාව හොයන්න කට්ටිය උත්සාහ කරන ආකාරය. ඒ වගේම රෙජිනෝල්ඩ් හාග්‍රීව්ස්ගෙ මරණය මිනීමැරුමක් නොව සියදිවිනසාගැනීමක් කියලත් අපි දැක්කා. ඒක තමයිනෙ අපිට මේ කතාව ඇතුලෙ තිබුණ ලොකුම පටලැවිල්ල. වන්යාගෙ මිත්‍රයා ලෙනාඩ් පීබොඩිවත් අපිට බොහොම සැකයිනෙ මේ වෙනකොට. අද ඒ පටලැවිල්ලත්, ඇලිසන්ට තමන්ගේ දුව සහ සැමියා අහිමිවන හේතුවත් අදකොටසින් දැනගන්න පුළුවන්. එහෙනම් නමවන කොටසින් හමුවෙමු. ගිහින් එන්නම්.
උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සබ් එක දෙනකම් බලන් හිටියේ මේකේ….
ඉතුරු කොටස් 2කත ඉක්මනටම දෙමු….
sub ekata thanks sahodarayaa.
Thanks ……….good luck ……………..
saho make 10 tiyenwa neda
ඔව්, එපිසෝඩ් 10ක් තියනවා.
bro.. 9th & 10th episode walata sub denne nadda?
දෙනවා දෙනවා, අනිවාර්යයෙන්ම දෙනවා. තාම අටවෙනි කොටස දීල දවස් තුනයිනෙ, සහෝදරයා.
thankkkkkkk