The Umbrella Academy (2019) [S01 : E07] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලාවෙ පලමු කතා සමයෙ සත්වන කොටසත් එක්කයි. . මේ කොටස නම් වෙන්නෙ The Day That Was ලෙසයි. මේ කොටසෙ Imdb අගය 8.4ක් . අපි ගිය කොටසින් දැක්කා වන්යා තමන්ගෙ සහෝදර සහෝදරියන් එක්ක අමනාප වෙනවා තමන් නොමැතිව පවුලේ සාකච්ඡාවක් පැවැත්වීම නිසා. ඒ අතර තමන්ගෙ සහෝදර සහෝදරියන්ව ලෝක විනාශෙන් බේරන පොරොන්දුව පිට අංක පහ කොමිසමේ රාජකාරියට පිටත්වුණා මෙහෙයවන්නිය සමග. හැබැයි ඔහු ගියේ ලෝක විනාශෙට හේතුවෙන කෙනාව හොයන්න කියල අපිට අන්තිමේදි දැනගන්න ලැබුණා. කොහොමහරි මේ කතාවෙ තිබුණ පැටලිලි තැන් ගොඩක් මම හිතන්නෙ පසුගිය කොටස වෙනකොට ලිහිල ගියා කියල කියන්න පුළුවන්. මුල කොටසෙ ඉඳන්ම තිබුණ තවත් පටලැවිලි දෙකක් ලිහාගන්න පුළුවන් වෙයි අද කොටසිනුත්. එහෙනම් මම ගිහින් එන්නම්. හමුවෙමු මීලඟ කොටසින්.
උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.
නියමයි…සබ් එකට තැන්ක්ස්….
sub එකට තැන්ක්ස් සහෝදරයා.
Thanks …………………good luck ……………….
බොහොම ස්තූතියි සහෝ
Sub akata godak thanks bro .
Digatama denna
thanks anith tikath damu ikmanin
Anit Awata Sub Nadda Brooo
thankkkkkkkkkk
anikwath ekmanata gendoooo