The Umbrella Academy (2019) [S01 : E03] Sinhala Subtitle

April 13, 2019 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලාවෙ පලමු කතා සමයෙ තෙවන කොටසත් එක්කයි. . මේ කොටස නම් වෙන්නෙ Extra Ordinary ලෙසයි. මේ කොටසෙ Imdb අගය 8.2ක් . ගිය කොටසින් අපි දැක්කා තමන්ගෙ කාල තරණය ගැන වන්යාට කිව්ව අංක පහ, ඉන් පස්සෙ අනාගතයේ සිදුවන ලෝක විනාශයෙ සුන්බුන් අතරින් ඔහුට හමුවෙන කෘතිම ඇසේ අයිතිකරුවාව හොයන්න උත්සාහ කරනව. ඒ අතර අද්භූත ඝාතකයො දෙදෙනෙක් ඔහු පස්සෙ පන්නනවා. එතනින් ඉදිරියට තමයි අද බලන්න තියෙන්නෙ.මම ගිහින් එන්නම්, හමුවෙමු සිව්වෙනි කොටසේ උපසිරැසියත් සමගින්.

‍WEB පිටපත් සඳහා උපසිරැසිය ගැලපේ

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (12)
  • Asinda Unregistered
    Android 8.1 Chrome 72

    සුභ අලුත් අවුරැද්දක් වේවා .subz.lk හි සියලු වාසීන්ට

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4

      ඔබටත් එසේම වේවා, අසින්ද 🙂

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 73

    සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! හසිත අයියේ.ඒ වගේම උපසිරසියට ස්තුතියි සහෝදරයා.

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4

      ඔබටත් එසේම වේවා, සහන් මල්ලි 🙂

  • Madusha Unregistered
    Windows 10 Opera 58

    බොහොම ස්තූතියි සහෝ. සුභ අලුත් අවුරැද්දක් වේවා!

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4

      ඔබටත් එසේම වේවා, මධූෂ 🙂

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 73

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • Pasindu Unregistered
    Android 7 Chrome 72

    Thanks
    ඉතිරි ටිකත් ඉක්මනටම දෙමු ♥

  • Ishara Sampath User
    Android 7.1 Opera 50

    බොහොම ස්තූතියි සබ් එකට ඉතුරු episode ටිකත් ඉක්මන්ට දෙමු………❤️😍😍😍

  • Mithun Unregistered
    Android 8 Chrome 73

    13 Reasons Why එකේ S03 එනව කියල කොහෙ හරි දැක්ක ඇත්තද බොරුද දන් නැ. මන් මෙ සයිට් එකෙන්ම සබ් අරම් පට්ට අසාවෙන් රස විදපු ටිවි show බොහොම ටිකක් අතරින් හොදටම සෙට් උන කතාවක් .පලවෙනි S01 එකේ කොටස් 13 දවස් තුනට බලලා ඉවර උනා එක තිබ්බ රසයට. ඇත්තටම පට්ට ස්ටොරි එක… අපිටත් පාඩමක් කියල දෙන. තරුන පරපුරට …
    එකත් ඉතින් තව එකක් ආවොත්.සබ් එකා ඔයාම කරන්න ඔන්න.

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4

      ඒකනං මාත් ජීවිතේ බලපු වෙනස්ම සීරීස් එකක්, මිතුන්. කවීෂට ස්තූති වෙන්න තමයි ඒක බලන්න ලැබුණෙ. සීසන් 3 අනිවාර්යයෙන්ම එයි, මිතුන්, මම හිතන්නෑ ඒක කැන්සල් කරයි කියල නෙට්ෆ්ලික්ස්ලා.

  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks ………..good luck …………..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search