The Umbrella Academy (2019) [S01 : E09] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලාවෙ පලමු කතා සමයෙ නමවන කොටසත් එක්කයි . මේ කොටස නම් වෙන්නෙ Changes ලෙසයි. මේ කොටසෙත් Imdb අගය 8.7ක් . අපි ගිය කොටසින් දැක්කා ඇලිසන්ගෙ ජීවිතේ විශේෂ පරිච්ජේදයක්. ඒවගේම අවන්හල අසල සිදුවීමෙන් පසු වන්යා තමන්ට අලුතෙන් ලැබුණ බලය පාලනය කරගන්න දැඩි උත්සාහයක් ගන්නවා. කොහොමහරි ඇලිසන් තනිවම වන්යා සහ ලෙනාඩ් සිටින තැන හොයන්න පටන්ගත්තා, අවසානයේ ඇය වන්යාව සොයාගත්තත් එතනදී ඇතිවුණ බහින්බස්වීමෙන් සිදුවුණේ වන්යා අතින් ඇලිසන්ගේ ගෙල කැපීයන ලෙස පහරක් එල්ලවීම. අද එතැන් සිට..හමුවෙමු අවසන් කොටස සමග ලඟදීම.
උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.
Thanks …………….good luck ……………………………….how to get with murder tv series ekath sub dennako …………………….
sub ekata thanks saho
නියමයි…සබ් එකට තැන්ක්ස්….
අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු….
මේකට සබ් දෙනකම් බලන් ඉන්නේ…
බොහොම ස්තූතියි සහෝ
anik episode wala sub ekmanata genda hode
sub walata thank