The Umbrella Academy (2019) [S01 : E05] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලාවෙ පලමු කතා සමයෙ පස්වන කොටසත් එක්කයි. . මේ කොටස නම් වෙන්නෙ Number Five ලෙසයි. මේ කොටසෙ Imdb අගය 8.4ක් . අපි ගිය කොටසින් දැක්කා ලූතර්ගෙ කතාව. ඔහුට අසාමාන්‍ය සිරුරක් ලැබුණ විදිය එහෙම. ඒ එක්කම හේසල් සහ චා-චා විසින් පැහැරගෙන ගිය ක්ලෝස් ඔවුන්ගේ කාල තරණ බ්‍රීෆ්කේසයත් රැගෙන මොටෙල කාමරයෙන් පැනගත්තා, ඩියේගෝගේ මිතුරිය වූ ඉයුඩෝරා පැච් එම ස්ථානයට කඩාවැදීමත් සමග ලැබෙන ඉඩකඩෙන්. ඒත් එතනදි හේසල් අතින් ඉයුඩෝරා මියයනවා. කාල තරණ බ්‍රීෆ්කේසයෙන් ක්ලෝස් කරපු දේවලුත් අපි දැක්කනෙ ගිය කොටසින්. ඔය අතරෙ ඇලිසන්ට ලොකු සැකයක් තියනවා වන්යා එක්ක සමීපව ඉන්න ලෙනාඩ් ගැන. අද එතැන් සිට..
උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.
sub ekata godak thanks sahodarayaa…..!
sub ekata thanks saho.
Thanks ……………good luck …………….anith tikath ikmanin denna …………………………………..
thankss machi
නියමයි….සබ් එකට තැන්ක්ස්…
පට්ට කතාවක්…
ඉතුරු ටිකත් ඉක්මනටම ගේමු…
බොහොම ස්තූතියි සහෝ
thanks ikmnataa ……demuuu……………………………
………………………
.>>.