The Umbrella Academy (2019) [S01 : E06] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලාවෙ පලමු කතා සමයෙ සයවන කොටසත් එක්කයි. . මේ කොටස නම් වෙන්නෙ The Day That Wasn’t ලෙසයි. මේ කොටසෙ Imdb අගයත් 8.4ක් . අපි ගිය කොටසින් දැක්කා අංක පහගෙ කාලතරණ කාල සමය වගේම ඔහු පසුපස හේසල් සහ චා-චා එමේ හේතුවත් අපි දැක්කා ගිය කොටසින්. එයට හේතුවෙන්නෙ ඔහු ලෝකයේ සිදුවන සහ සිදුවීමට නියමිත වැදගත් සිදුවීම්වලට, ඒවා යහපත් හෝ අයහපත් ඒවා වුවත්, බාධා සිදුවීම වැලැක්වීමට සිටින කොමිසම නම් සංවිධානයක මිහිමත ඝාතකයෙකු ලෙස සේවය කර අදාල ගිවිසුම් කාලය අවසන් වීමට පෙර නැවත මිහිමතට පැමිණීමට උදහස්ව කොමිසමේ ප්‍රධානී මෙහෙයවන්නී නම් කාන්තාව ඔහුව මරාදැමීමට නියෝග නිකුත්කර තිබීම. අංක පහ එහෙම එන්නෙ ඇයි කියල ඔයගොල්ලො දැනටත් දන්නවා ඒ තමයි නුදුරේ සිදුවන ලෝක විනාශයක් වැලැක්වීම. කොහොමහරි අපි අවසානෙදි දැක්කෙ ඔහු නැවතත් මෙහෙයවන්නිය හා සමාදානව කොමිසමේ සේවය කිරීමට යන ආකාරයයි. ඒ මොකද කියල ඔන්න අද කොටසින් බලාගන්නට පුළුවන්. එහෙනම් ඊට වඩා කියන්නෙ නෑ මම. හමුවෙමු අපි මීලඟ කොටසින් ලඟදීම.
උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.

8.2
IMDB

Year : 2019

Actors : ellen page, tom hopper, david castañeda, emmy raver-lampman

A disbanded group of superheroes reunites after their adoptive father, who trained them to save the world, dies.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1482
  • File Size : 24.076KB
  • Sub Update :2019-05-25
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks ……………….good luck …………………

    2019-05-04 at 8:09 am
  • viraj preethi Unregister User
    Android 9Chrome 73

    Sub eka ganna ba ne saho 😐

    2019-05-04 at 11:12 am
  • Madusha Unregister User
    Windows 10Opera 58

    බොහොම ස්තූතියි සහෝ

    2019-05-04 at 3:43 pm
  • sub ekata thanks sahodarayaa…..!

    2019-05-04 at 5:13 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 73

    නියමයි…සබ් එකට තැන්ක්ස්..

    2019-05-05 at 12:12 am
  • Tharindu lakshan Unregister User
    Android 5.1Chrome 55

    Niyamai….thanx

    2019-05-06 at 5:41 pm
  • prasa Unregister User
    Windows 10Chrome 74

    supiri thankkk

    2019-05-31 at 11:25 am
  • KUsh Unregister User
    Windows 10Chrome 86

    episode 5 eke sub eka tiyene meke

    2020-10-28 at 7:50 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *