අවමංගල උත්සවය
මේ කොටස ගෙන්න පරක්කු වුන ගැන සමා වෙන්න ඕන ..මොකද එක දිගට වැඩ ගොඩාක් ආවා නේ ..දෙසැම්බර් 21 න් (මාගේ උපන්දිනේ) පස්සේ නත්තල ආවා ..ඊට පස්සේ 31 රෑ ..ඊට පස්සේ ජනවාරි පලවෙනි දා එනකම් ..පොඩ්ඩක් අගහරු ලෝකේ හිටියේ ....
..ඒ කොහොම සයිට් එකේ වැඩ කරා ..අලුත් අප්ඩේට් වගයක් කරපු නිසා ..මොකද මාගේ උපරිම උත්සාහය සබ් කරන අපේ අයට පුළුවන් තරම් ලේසි විදියට සබ් ඔයාලා වෙනුවෙන් ගෙන්න..තව අපේ fb page එක නැති වෙලා කියන එක ඔයාලා දැනටමත් දන්නවා ඇති ..අපි හදන හදන page එක fb එකෙන් නැති කරනවා ..මේ වාගේ පශ්න ගොඩක් හිර වෙලා තියෙන්නේ ..එකට විසදුමක් විදියට ගොඩාක් දේවල් සයිට් එකේ ඇතුලතම කරන්න පහසු කම දෙන්න තමයි අදහස් කරේ ...
උදාහරණයක් විදියට ..

- .ඔයාලාට chat එකක් ...(දැනටමත් උපසිරැසි කරන අයට සයිට් එකේ chat එකක් තියෙනවා ..ඔයලාටත් ලගදීම ඒවි ..)

- ඔයාලා කැමති ෆිල්ම් හරි ටෙලිකතා වලට ඉල්ලීම් කරන්න ..system එකක්
- ඔන්ලයින් ෆිල්ම් / ට්වි බලන්න වෙනම අනු සයිට් එකක් (download පහසු කම සහිතව )
- forum
Windows 10Chrome 87
sub ekata thanks saho
Android 10UC Browser 13.3
සිංහල උපසිරැසියට ස්තූතියි
Windows 8Chrome 87
thnx machoo sub ekata.kawada hari season okkoma complete unama balanawa
Windows 8.1Chrome 87
sub eka downlod krnna denne nane
Windows 10Opera 73
thanks machoo digatama denna plzz
Android 9Chrome 88
කරැණාකරලා කියන්න මෙතනින් එහාට සබ් එක දෙන්නේ නැද්ද කියලා :pray:
Android 8Chrome 69
මචන් මේකෙ ආය සබ් දෙන්නැත්නම් කියන්න බලන එක නවත්වලා දාන්න.දැන් අවුරුදු කීයක් බලන් හිටියද …
Android 8.1Chrome 84
thanks bro sub ekata