The Vampire Diaries (2009) [S04 : E01] Sinhala Subtitle
වැඩි වෙන වේදනාව
ඔන්න එහෙනම් 4 වෙනි කතා මාලාවට ත් ආවා .. විශේෂයෙන් මතක් කරන්න ඕන දෙන්නෙක් ඉන්නවා ..එක කෙනෙක් හසිත ..අනිත් කෙනා රවීන් ..ඒ දෙන්නා නැත්නම් කතාව තවමත් මුල්ම තමා ..බය වෙන්න එපා මේ කතාවට සබ් එනවා දිගටම ..මම දන්නවා අපි 2015 දී පටන් ගත්ත දවසේ ඉදලාම මේක කරන්න ..කියලා දිගටම ඉල්ලීම් ආවා ..එතකොට මම සයිට් එකේ වැඩ නිසා උපසිරැසි වල වැඩ කරේ නැහැ …එත් බය වෙන්න එපා ..මෙදා පාර මම පාරේ යන කෙනෙක් හරි අල්ලා හරි සබ් කරලා දෙනවා …
…
වැඩි වෙන වේදනාව
ඔයාලා එහෙනම් 3 වෙනි කතා මාලාවේ අවසානය මතක ඇති නේ …රෙබෙකා ඇවිත් පාලම මැද්දේ හිට ගන්නවා …ඒ හින්දා වාහනේ පාලනය කර ගන්න බැරිව මැට් ගේ අතින් වාහනේ පෙරළෙනවා ..එකේදී එලේනා මැරෙනවා …මරෙනමවත් නෙවෙයි ..කොහොම හරි වැම්පයර් ලේ දීලා එලේනා බෙර ගන්නවා ..
4 වෙනි කතාව ආරම්භ වෙන්නේ එලේනා වැම්පයර් කෙනෙකුත් නෙවෙයි මිනිහෙකුත් නොවන විදියට ..ලේ වල ආසාව එලෙනාට එනවා ..ඒ අතරේ කවුන්සිලය මෙයලාව හොයනවා ..නගරදිපතිව ..ෂෙරිෆ් ව සේරම අයින් කරනවා …මේ කතාවේ මුල විතරයි ..එහෙනම් ඉතුරු ටික බලන්නකෝ ….ඊලග කොටසින් හම්බ වෙමු ….
jaya wewaa
ammo thnx macho sub ekata.athara maga nawathwnna nam epa bro…..
sub ekata thanks
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks machooo ,,, hena asawena hitiye s4 1kath balanna
Mcho ithuru tikth denawa ne
machoo thanks ,,,, ithutikath oni :pray::pray::pray:
thanx bro sub ekata