The Vampire Diaries (2009) [S04 : E02] Sinhala Subtitle

January 06, 2021 System Admin
අවමංගල උත්සවය
මේ කොටස ගෙන්න පරක්කු වුන ගැන සමා වෙන්න ඕන ..මොකද එක දිගට වැඩ ගොඩාක් ආවා නේ ..දෙසැම්බර් 21 න් (මාගේ උපන්දිනේ) පස්සේ නත්තල ආවා ..ඊට පස්සේ 31 රෑ ..ඊට පස්සේ ජනවාරි පලවෙනි දා එනකම් ..පොඩ්ඩක් අගහරු ලෝකේ හිටියේ …. ..ඒ කොහොම  සයිට්  එකේ වැඩ කරා ..අලුත් අප්ඩේට් වගයක් කරපු නිසා ..මොකද මාගේ උපරිම උත්සාහය සබ් කරන අපේ අයට පුළුවන් තරම් ලේසි විදියට සබ් ඔයාලා වෙනුවෙන්   ගෙන්න..තව අපේ fb page එක නැති  වෙලා කියන එක ඔයාලා දැනටමත් දන්නවා ඇති ..අපි හදන හදන page එක fb එකෙන්  නැති කරනවා ..මේ වාගේ පශ්න ගොඩක් හිර වෙලා  තියෙන්නේ ..එකට විසදුමක් විදියට ගොඩාක් දේවල් සයිට් එකේ ඇතුලතම කරන්න පහසු කම දෙන්න තමයි අදහස් කරේ …

උදාහරණයක් විදියට ..

  • .ඔයාලාට  chat එකක් …(දැනටමත් උපසිරැසි කරන අයට සයිට් එකේ chat එකක් තියෙනවා ..ඔයලාටත් ලගදීම ඒවි ..)

  • ඔයාලා කැමති ෆිල්ම් හරි ටෙලිකතා වලට ඉල්ලීම් කරන්න ..system එකක්
  • ඔන්ලයින් ෆිල්ම් / ට්වි බලන්න වෙනම අනු සයිට් එකක් (download පහසු කම සහිතව )
  • forum

වාගේ පහසු කම් , සයිට් එක පාවිච්චි කරන ඔයාලා වෙනුවෙන් හදන ගමන් ඉන්නේ … දැනට ගොඩක් ඒවා ඉවරයි ..එත් ඒවා test කරන්නත් ඕන නේ ………………………………………………

 

The Vampire Diaries  
කතාව  උණුසුම් වෙලා තියෙන්නේ …කතාව ගැන විස්තරයක් කරන්නේ නැහැ …ඉක්මනින් ඊලග කොටසින් හම්බ වෙමුකෝ

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
TOR
දමිත් ප්‍රියංකර
23 Movies
80 TV Series
103 Total
Discussion (8)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 87

    sub ekata thanks saho

  • sachintha Unregistered
    Android 10 UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි

  • Roshan Madu User
    Windows 8 Chrome 87

    thnx machoo sub ekata.kawada hari season okkoma complete unama balanawa

  • thusa indeera Unregistered
    Windows 8.1 Chrome 87

    sub eka downlod krnna denne nane

  • kasun Unregistered
    Windows 10 Opera 73

    thanks machoo digatama denna plzz

  • Anoja Unregistered
    Android 9 Chrome 88

    කරැණාකරලා කියන්න මෙතනින් එහාට සබ් එක දෙන්නේ නැද්ද කියලා :pray:

  • Roshan Madu User
    Android 8 Chrome 69

    මචන් මේකෙ ආය සබ් දෙන්නැත්නම් කියන්න බලන එක නවත්වලා දාන්න.දැන් අවුරුදු කීයක් බලන් හිටියද …

  • Manilka perera Unregistered
    Android 8.1 Chrome 84

    thanks bro sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search