The Witcher (2019) [S01 : E02] Sinhala Subtitle
අද මම අරන් එන්නේ විචර් කතා මාලාවේ දෙවෙනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ Four Marks යනුවෙන්. ඒ වගේම මෙයට imdb 8.4 අගයක් ලැබිලා තියෙනවා. අපි කලින් කොටස ගැන පොඩ්ඩක් කතා කලොත්.කලින් කොටසේ ඔයාලට මතක ඇති විචර්ට රාජකාරියක් පැවරෙනවා කෙනෙක්ව මරන්න. ඒ වගේම සින්ට්‍රා රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඔවුන්ට රාජධානය අහිමි වුනත් සිරිලා කුමරිය කොහොම හරි පැනගෙන බේරෙනවා. ඔයාලා දකින්න ඇති එයාගේ බලය. ඒ වගේම විචර් ට අන්තිමට රෙන්ෆ්රි කියන කාන්තාව මරන්න වෙනවා. ඒ වගේම ඒ ගමේ ජනතාව විචර්ව එලොගන්නවා එයාලව මරපු නිසා. ඉතින් ඔන්න ඔහොමයි කලින් කොටස ගලාගෙන ගියේ.. ඊලග කොටසත් ඉක්මනින්ම අරන් එන්න බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. මීලග කොටසෙන් හමුවෙමු..
සුපිරි මචන් ❤️❤️
දැන් subz එකේ sub වල quality එක පට්ට 😍🖤
Thank you Keep it up Brother 👊
ආ මල්ලි තවත් වැඩක් පටම් අරම් වගෙ.. see 👀 එක නම් සුපිරියක්. ඒකෙ නම් session 2ක් එනකල් ඉන්නෙ කතාව මොකද වෙන්නෙ කියල බලන්න අසාවෙන්!!
supiri machan … ubala thama 1st
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සුපිරි…මාර ඉක්මනට සබ් අරන් ඇවිත්නේ….
දිගටම මෙහෙම දෙමු..
Thanks මචං. Good luck. දිගටම කරගෙන යමන්. ජය වේවා.
Thanks මචං. දිගටම කරගෙන යමන්. ජය වේවා.
Thank you
Thankz brother
sub ekata godak sthuthiyi sahodarayaa
ado thanks bokka