The Witcher (2019) [S01 : E02] Sinhala Subtitle
අද මම අරන් එන්නේ විචර් කතා මාලාවේ දෙවෙනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ Four Marks යනුවෙන්. ඒ වගේම මෙයට imdb 8.4 අගයක් ලැබිලා තියෙනවා. අපි කලින් කොටස ගැන පොඩ්ඩක් කතා කලොත්.කලින් කොටසේ ඔයාලට මතක ඇති විචර්ට රාජකාරියක් පැවරෙනවා කෙනෙක්ව මරන්න. ඒ වගේම සින්ට්‍රා රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඔවුන්ට රාජධානය අහිමි වුනත් සිරිලා කුමරිය කොහොම හරි පැනගෙන බේරෙනවා. ඔයාලා දකින්න ඇති එයාගේ බලය. ඒ වගේම විචර් ට අන්තිමට රෙන්ෆ්රි කියන කාන්තාව මරන්න වෙනවා. ඒ වගේම ඒ ගමේ ජනතාව විචර්ව එලොගන්නවා එයාලව මරපු නිසා. ඉතින් ඔන්න ඔහොමයි කලින් කොටස ගලාගෙන ගියේ.. ඊලග කොටසත් ඉක්මනින්ම අරන් එන්න බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. මීලග කොටසෙන් හමුවෙමු..
sub ekata thanks saho.ikmanata aragena awith.elama
උබ නං යකෙක් බං. මෙච්චර ඉක්මනට දෙන්න. බයිස්කොප්ලාට අච්චර සෙනග ඉදලත් තාම උන් දැනූයි පලවෙනි එපියෙ සබ් දැම්මේ. සුපිරි බං උබ..😍
Thanks jayawewa……!
thnks saho
supiri wddak thmi shodrya uba,thaks sub ekta…
සුපිරියි මචං බොහොම ස්තූතියි සබ් එකට 😊👍.. ඉතුරු කොටස් ටිකටත් ඉක්මනින්ම සබ් එක ගේමු 💪💪..
ජය වේවා.! 👊
පට්ටනේ බන් උබ
ela kollek👌👌👌
ado mechchara ikmanta pattane bm uba supiri
සුපිරි බං
සුපිරියි මචං බොහොම ස්තූතියි සබ් එකට
දවසගාන්ම දෙන්න අයියේ…❤️
බොහෝම ස්තූතියි සබ් එකට..❤️❤️
ජය වේවා…!!❤️❤️❤️
Deiyek ubanan💪💪💪💪💪
Thanks broh ❤️