• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • The Witcher (2019) [S01 : E05] Sinhala Subtitle

The Witcher (2019) [S01 : E05] Sinhala Subtitle

2019/12/23 at 1:09 pm
සහන් සුලක්ඛණ

!...බෝතල් කල අභිරුචිය...!(18+)

කොහොමද කට්ටියටම ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මාත් ආවා උපසිරසියක් අරගෙන. මේ දවස් වල ගොඩක් කාර්යබහුල වුනත් පසිඳු සහෝගේ ඉල්ලීම මත තමයි මේක සිද්ද කරේ.හරි එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ  Bottled Appetites කියලා. ඒ වගේම මේ කොටසේ imdb අගය 8.9 වෙනවා. ඔයාලට කලින් කොටස මතක නම් විස්මයේ නියමය, නැත්නම් ලෝ ඔෆ් ස්ප්‍රයිස් කියන එක ගැන කියෙනවා. ඒක හොඳටම බලා ගන්න පුළුවන් ඒ කොටසින්. ඒ වගේම තමා අපේ සිරිල්ලා කුමරියට එහෙන් බේරිලා ඇවිත් ඉන්න කට්ටියක්ව සෙට් වුණා. ඒත් ඉතින් නිල්ෆ්ගාර්ඩියන්ලට පිං සිද්ද වෙන්න එයාලත් අහවරයි. ඒ වගේම යෙනිෆර් කොච්චරක් කරත් අර ගැහැණු දරුවාව බේර ගන්න බැරි වුණා. ඒ වගේම අපි දැක්කා කැලැන්තේ රාජිනියගේ දුව සහ විවාහ වුණු නයිට් වරයාව. ඒ ඔක්කොම විස්මයේ නියමය අනුව නැත්නම් ඉරණම අනුව සිද්ද වුනු දේවල්. ඒ වගේම තමයි සිරිල්ලා කුමරියට බ්‍රොකිලෝන් වනයේ සිද්ද වෙන දේවලුත්. ඔය කට්ටියට තේරෙනවා ඇති නේ මේක වෙනස් කාල වලදී සිද්ද වෙන දේවල් කියලා. මට පේන විදිහට නම් කාල දෙකක් හෝ තුනක් අතර. අතීතය සහ වර්තමානය ගැන. සිරිල්ලා ඉන්න කාලය තමයි වර්තමානය. හොඳයි මේ කොටසින් සිද්ද වෙන දේ බලන්න ඔයාලටම භාරයි. එහෙනම් වැඩිය කියන්න යන්නේ නැහැ කතාව ඇරෙගෙන බලන්න. legacies තව කිහිප දොහකින් ලැබෙයි. කරන්න දෙයක් නැහැ. දුකෙන් වුනත් කියන්න වෙනවා තව ටික දවසක් පරක්කු වෙනවා කියලා. එහෙනම් මම ගියා. තවත් උප්සිරසියකින් හමු වෙනකම් ඔබලා හැමෝටම ජය වේවා!

සිංහල උපසිරැසිය ලබා ගන්න 10062

Download Links:

720P පිටපත (Direct)
The Witcher (2019) Sub Collection
Previous Episode
The Witcher (2019) [S01 : E04] Sinhala Subtitle
Next Episode
The Witcher (2019) [S01 : E06] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-23 at 7:08 pm
    Reply
  • dmb Unregistered User
    Windows 10Chrome 79

    thanks,,,,,,,,,

    2019-12-23 at 9:11 pm
    Reply
  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට 😊👍..
    ජය වේවා.! 👊

    2019-12-23 at 10:38 pm
    Reply
  • ලක්ෂාන් සමීර ExPERT Subtitler
    Android 9Chrome 78

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට, ජය!!

    2019-12-23 at 11:43 pm
    Reply
    • Sanath Unregistered User
      Android 9Chrome 79

      🙏🙏🙏 ස්තුති

      2020-01-04 at 1:50 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (164)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms