Thong Dee Fun Khao AKA Legend Of The Broken Sword Hero (2017) Sinhala Subtitle
මේ ලැබුවාවූ 2018 නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා…………!!!!!!!!!!!!! ඒ වගේම පින්බර පොහෝ දිනක්……..!!!!!!!!!! සුබ උදෑසනක් වේවා……….!!!!!!! කියල Subzlk රසික රසිකාවියන් හැමදෙනාටම පතන ගමන් ඔන්න අලුත් අවුරුදු තෑග්ගකුත් අරන් ගොඩවුණේ තවත් ලස්සන චිත්‍රපටයකට සිoහල උපසිරසත් අරගෙනම.
මේක තායි චිත්‍රපටයක්. එහෙමයි කියල අහක දාන්න එපා….හැමෝම බලන්න කියල ආරාධනා කරනවා.
hong Dee Fun Kaho – [Legend Of The Broken Sword Hero] (2017)
Action ගණයට අයත් මේ චිත්‍රපටය තායි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 2017 පෙබරවාරි 9 වෙනිද තමයි release උනේ. Bin Bunluerit තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. IMDB 6.2/10 අගයකුත් ලැබිල තියෙනව.Buakaw Banchamek මෙහි “තොන්ග්ඩි” විදිහට ප්‍රධාන රoගනයෙන් දායක වෙනව.කතාව යන්නෙ තායි බොක්සින් සටන් කලාව ගැන.හැමෝගෙම තාඩන පීඩන වලට ලක්වෙච්ච කොල්ලෙක් සුපිරි තායි බොක්සින් සටන් කාරයෙක් දක්වා තමන්ගෙ ජීවිතය රැගෙන යන ආකාරය බොහොම ලස්සනට මේ චිත්‍රපටයෙ පෙන්නුම් කරල තියෙනව.කතාව පට්ටයි.හැමෝම රසවිඳින්න කියල ආරාධනා කරනව.එහෙනම් ගිහින් එන්නම්.ආයෙත් තවත් උපසිරසක් එක්ක හමුවෙමු.
සැමට ජය….!!!!!!!!!!!සතුට……….!!!!!!!!!!
suba aluth auruddak wewa saho good luck
ජයවේවා ඔහොම යන්
eka patta….thaks request ekta suport eka dunnata……any way happy new year
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
film එකත් super. Sub එකට ස්තුතියි.ජය වේවා !
Patta bro… thanx ?