Trending

Legend of the Broken Sword Hero (2017) Sinhala Subtitle

මේ ලැබුවාවූ 2018 නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා…………!!!!!!!!!!!!!  ඒ වගේම පින්බර පොහෝ දිනක්……..!!!!!!!!!! සුබ උදෑසනක් වේවා……….!!!!!!! කියල  Subzlk රසික රසිකාවියන් හැමදෙනාටම පතන ගමන් ඔන්න අලුත් අවුරුදු තෑග්ගකුත් අරන් ගොඩවුණේ තවත් ලස්සන චිත්‍රපටයකට සිoහල උපසිරසත් අරගෙනම.

මේක තායි චිත්‍රපටයක්. එහෙමයි කියල අහක දාන්න එපා….හැමෝම බලන්න කියල ආරාධනා කරනවා.

hong Dee Fun Kaho – [Legend Of The Broken Sword Hero] (2017)

Action ගණයට අයත් මේ චිත්‍රපටය තායි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 2017 පෙබරවාරි 9 වෙනිද තමයි release උනේ. Bin Bunluerit තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. IMDB 6.2/10 අගයකුත් ලැබිල තියෙනව.Buakaw Banchamek මෙහි “තොන්ග්ඩි” විදිහට ප්‍රධාන රoගනයෙන් දායක වෙනව.කතාව යන්නෙ තායි බොක්සින් සටන් කලාව ගැන.හැමෝගෙම තාඩන පීඩන වලට ලක්වෙච්ච කොල්ලෙක් සුපිරි තායි බොක්සින් සටන් කාරයෙක් දක්වා තමන්ගෙ ජීවිතය රැගෙන යන ආකාරය බොහොම ලස්සනට මේ චිත්‍රපටයෙ පෙන්නුම් කරල තියෙනව.කතාව පට්ටයි.හැමෝම රසවිඳින්න කියල ආරාධනා කරනව.එහෙනම් ගිහින් එන්නම්.ආයෙත් තවත් උපසිරසක් එක්ක හමුවෙමු.

 

සැමට ජය….!!!!!!!!!!!සතුට……….!!!!!!!!!!

 

Nadeera Malsara Chithroo
Nadeera Malsara Chithroo Translator
13 Movies
24 TV Series
37 Total
Discussion (18)
  • Buddika Manaram User
    Windows 8 UC Browser 7

    bohoma sthuti sub ekata .suba nawa wasarak wewa,,,,,,,,,
    me auruddeth wadi wadiyan sub karanna labewa kiyala parthana karanawa!!!!!!!!!!!!!!!!!!!!!!!

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Firefox 57

    උපසිරැසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
    ඒවගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    mekath patta flim ekak wage

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    mulin dunnu Bright.2017 flim eka pattama film ekak asawen baluwa ekatath tnx…..
    Midnight.Runners.2017 ekath supiri flim ekak godak tnx…..suba aluth awuruddak oyatath sublk.hemotamath….

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    always be with you 2017 hong kong flim ekak brrip awilla mekata sub denna oyata godak pin….puluwannam denna….

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ

  • Oshada Unregistered
    Android 7 Chrome 58

    Meka enakamma balan hitiye tnx brooooo…..

  • KANTHA Unregistered
    Windows 7 Firefox 54

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    ““““`සුබ අලුත් අවුරුද්දක් වේවා.“““““““`

  • Sumal Unregistered
    Android 5 Chrome 63

    Link eka weda ne.thank sub ekata. Wena link ekak dennako.

  • Eranda Unregistered
    Windows 8.1 Firefox 57

    Happy New Year Brothers…..Great Work..
    Link eka wadakarannadda?

  • HASHAN Unregistered
    Windows 7 Chrome 63

    niyami saho..ela…mata jacky change{ BLEEDING STEEL 2017} sinhala sub dennako plz

  • darshana Unregistered
    Windows 10 UC Browser 7

    suba aluth auruddak wewa saho jayan jayama wewa budusaranai

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search