උපසිරැස සම්බන්දයෙන් ඇති වන ගැටළු විසදන ආකාරය
IMDB RATING
N/A
GENRES
CAST
Not available
අපේ උපසිරැසි සම්බන්දයෙන් ඇති වන ගැටළු
උපසිරැස extract කිරීමේ දී ඇති වන පශ්නය
අපගේ උපසිරැස් extract කිරීමේ දී යම් අවස්ථාවකදී පශ්නයක් ඇති උන හොත්
https://extract.me වෙබ් අඩවියට පිවිස අපගෙන් ලබා ගත් උපසිරැස upload කරන්න ..එවිට ඔබට පහත අකාරයේ විදියට අවසානට .srt යනුවෙන් සදහන් වන file එකක් පෙනේවි එය download කරන්න

encoding වල පශ්නය
සමහර අවස්ථා වලදී උපසිරැස වල encoding වල පශ්නයක් ඇති උනාම පහත ආකාරයේ විදියට උපසිරැස දිස් වේවි …

මේ දෝෂය නිවැරදි කිරීමට
https://subtitletools.com/convert-text-files-to-utf8-online වෙත පිවිසෙන්න
ඉන් පසු ඔබේ උපසිරැස upload කරන්න …

ඉන් පසු නිවැරදිව encode වූ සිංහල උපසිරැස download කරගන්න
