Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: History

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මම කල්පනා කලා වෙනසකටත් එක්ක 2019 වසරේ නිකුත්වූ ආජන්ටිනා චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්න (ඇත්තටම මේක මම අඩක් නිමකරල පැත්තකට කරල තිබුණ එකක්) . මේ තමයි Heroic Losers(2019) චිත්‍රපටය. මෙහි ස්පාඤ්ඤ භාෂා නාමය වන්නේ La odisea de los giles වන අතර, වීරවෘතාන්ත, හාස්‍යමය, අපරාධමය යන තුන් වර්ගයට අයත් වන මෙය Sebastián Borensztein ගේ අධ්‍යක්ෂණයක්. මේ වනවිට Imdb අඩවියෙන් 7.3 අගයක්ද Rotten Tomatoes වෙතින් 100%ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 94%ක්ද දිනා ඇති මෙය අපූරු චිත්‍රපටයක් වන්නේ අවසානය මැද භාගය වනවිට සිතාගන්නට හැකි නමුත් සියුම් හාස්‍ය රසය මෙන්ම ත්‍රාසයද කැටිකරගෙන අවසානය තෙක්ම ප්‍රේක්ෂකයා තමන් වෙත ඇඳ බැඳ …

ඉතිරිය කියවන්න »

හායි යාලුවනේ….ඔන්න අද මම අරගෙන ආවෙ Bose Dead/Alive කතා මාලවෙ දෙවන කොටස…පුලුවන් ඉක්මනට ඔක්කොම ටික අරගෙන එන්න තමයි ට්‍රයි කරන්නෙ….කොහොම උනත් කමෙන්ට් ටිකක් අඩුයි කියලනම් දැනෙනවා 💔…වැඩි කතා නොකර කතාව පැත්තට හැරෙමු…       ගිය කොටස අවසානයෙදි බෝස් ගෙ බිරිදට අහන්න් ලැබෙනවානෙ බොඉස්ගෙන් පණිවිඩයක් දෙන්න තියෙනවා කියලා ..ඒක අහපු වෙලෙ ඉදලා එයා බෝස්ගෙන් ඇමතුමක් එනකන් තමයි බලාගෙන ඉන්නෙ…මේ කොටසෙදි බෝස්ට විවාහ යෝජනාවක් අරගෙන එනවා ගෑනු ළමයෙක්(අතීත කතාව)…….ඉතින් බෝස් මොනවා කරයිද…..!!…ඉතින් කොහොමහරි බෝස්ට යම්කිසි හේතුවක් නිසා සිරගත වෙන්නත් වෙනවා…ඒ මොකද කියලා මම කියන්නෙ නැ ..ඔයාලම බලන්නකො……ඉතින් ඇත්තටම බෝස් මැරිලද ජීවත් වෙනවද !!!!….ඒක තාමත් කුතුහලයක්…. බ්‍රිතාන්‍ය නිළදාරි ස්ටැන්ලි සහ බෝස්ගෙ බිරිඳ …

ඉතිරිය කියවන්න »

හායි යාලුවනේ..කොහොමද …ඔන්න මම අරගෙන ආවෙ ඉන්දියාවේ බොහෝ ආදරයක් දිනාගත්තු කතා මාලාවක් උන Boss Dead or Alive කතා මාලාව….. අද ගෙනාවෙ පලවෙනි කොටස…කොටස් 09 කින්සමන් විත මේ කතාමාලාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ඔබ අප කවුරුත් දන්නා….. ඉන්දියාවෙ නිදහස් සටන වෙනුවෙන් විශාල ලෙස දායක උන Subhash Chandra Bose මහතා…මේ චරිතය වටා තමයි මේ කතා මාලාව දිවයන්නෙ…… මම උපසිරැසිකරණයට අලුත් නිසා හොදට ලිපි ලියන්නනම් දන්නෙ නැ …. මේ කොටසෙදි අපිට බලාගන්න පුලුවන් වෙන්නෙ Bose ගෙ කුඩා කාලයෙදි මොනවගේද…. ගෙදරින් පැනලා යනවා වගේ දේවල් ….. කොහොම උනත් කිසියම් ගුවන් අනතුරකින් Bose මිය ගියා කියලා ප්‍රචාරයක් සමාජයේ පැතිරෙනවත් එක්කම…ගොඩක් අය දුක් වෙනවා……. කොහොම උනත් Bose …

ඉතිරිය කියවන්න »

EP :06 The battle යුද්ධය සුභ දවසක් ඔක්කොටම.. ඔයාලට මේ අරගෙන එන්නෙ බාර්බේරියන්ස් කතා මාලාවෙ හයවෙනි කොටස 8.3 *ක imdb අගයක් තියෙන මේ කොටසත් ඔක්තෝබර් 23 තමා විකාශය වෙලා තියෙන්නෙ.. මුලින්ම මම මේකෙ එක කොටසක් විතරක් කරනව කියල හිතුවට.. මටත් මේ කතාව හොදට සෙට් වුන නිසා තවත් කොටසක් ඉල්ලගෙන කරන්න හිතුන. මේකෙ රවීන් සහෝ තමයි පළවෙනි කොටස් දෙකට සබ් එක කලේ. තුවෙනි එකට මම. හතරවෙනි එකට ගයාන් චන්දන සහෝ.. පස්වෙනි එක කලේ සහන් සහෝ.. ඉතින් හිතුවට වඩා ඉක්මනට දවස් 5ක් වගේ ඇතුලත ඔයාලට මේක ඉවර කරන්න මම නම් කියපු ගොඩක් අය කැපවුනා. එයාලට ස්තූති කරන්නත් මේක මම අවස්ථාවක් කරගන්නව.. අද …

ඉතිරිය කියවන්න »

 !…ද්‍රෝහීකම…! (18+) කොහොමද ඉතින් හැමෝටම. අද කතාව අරගෙන එන්නේ මම. මේ කොටස නම් වෙලා තියෙන්නේ Treason කියලා. ඒ වගේම මේ කොටස ලබාගෙන ඇති imdb අගය 7.5 විතර වෙනවා. ඒ වගේම තමයි මේ කොටස නිකුත් වෙලා තියෙන්නේ ඔක්තෝම්බර් 23 වෙනිදා. මේ කතාව මේ වෙනකොට imdb හී Most Popular TV Show හී 19 වෙනි තැනට පත් වී තිබෙනවා. ඒ වගේම මේ කතාව ජර්මානු සහ ලතින් කතාවක් කියලා ඔයාලා දන්නවා ඇති මේ වෙනකොටත්. ඉතින් නෙට්ෆ්ලික්ස් වෙතින් සෑදු තවත් එක් හොඳ කතා මාලාවක් කියලා අපිට මෙය හඳුන්වන්න පුළුවන්. ඉතින් මම අනිත් කොටස් ටික තවමත් නරඹලා නැති නිසා ඒක ගැන යමක් කියන්න දන්නේ නැහැ. නමුත් …

ඉතිරිය කියවන්න »

Barbarians                                               අලුත් රෙයික් ආයුබෝවන් SubZ.lk හිතවතුන් හැමෝටම, Barbarians Tv S එකේ මේ කොටස IMDb අගය 7.5 ක් අරගෙන තියනවා. මේ කොටස සබ් අරගෙන එන්නේ මම, මටත් මේ අලුත්ම Tv S එකේ සබ් කරන්න දුන්නට රවීන් සහෝදරයා ඔයාට ස්තූතියි. ඉතින් පසුගිය කොටසේ වුනේ මේකයි.. වාරුස් ආර්මිනියස්ට ෆෝල්ක්වින්ගේ හිස රැගෙන එන ලෙසට අණ කරනවා. මේ අතර තුස්නෙල්ඩාට ඔහුගේ පියා අශ්වයන් පස් දෙනෙක් වෙනුවෙන් හැඩ්ගන්ව බඳින්න කියලා බල කරනවා.සටනේදී බෙරුල්ෆ් මරා දමනවා, ෆෝල්ක්වින් ඇතුලු පිරිසක් බේරී පලා යනවා.අන්ස්ගර් තුසෙල්ඩා ඇවිත් …

ඉතිරිය කියවන්න »

EP :03 On the edge සුභ දවසක් ඔක්කොටම.. මේක මම අහම්බෙන් සෙට් වුන කතාවක්.. මොකද රවීන් සහෝ තමයි මේක ගැන විස්තර කියල වැඩේට සෙට් වුනේ. කොහොම වුනත් වැඩේට සම්බන්ධ කරගත්තට ස්තූති කරනව.. බාර්බේරියන්ස් කිව්වම නම ටිකක් හුරුයි වගේ නේද.. ඔව් ඒත් ඒ ගැන දැනගන්නනම් හරියටම ඔයාලට මේ කතාව බලන්නම වෙනව. 7.6*ක imbd අගයක් මේ කොටසට ලැබිල තියෙනව .. ෆෝල්ක්වීන්ව අල්ලන්න වෑරූස් ආන්ඩුකාරවරයා හමුදාව පිටත්කරල යවනව. ෆෝක්වින්ගේ කන්ඩායමෙ ගොඩක් අය මේ කොටසෙදි මැරෙනව. ඒ අතරෙදි තුස්නෙල්ඩගේ අබ්බගාත සහෝදරයාව ඝාතනය කරන්න එයාලගෙ දෙමවුපියන්ම උත්සහ කරනව.. ඒකෙනුත් සහෝදරයාව බේරගෙන ඇයත් ෆෝක්වින්ව හොයාගෙන යනව එතකොට ඩොමින්ස් අවසානයෙ කරන දෙයින් ඔක්කොම කනපිට හැරෙනව.. එහෙනම් මේ …

ඉතිරිය කියවන්න »

පලිය   කලින් කොටසේ අවසානය දකින්න ඇතිනේ. ආර්මිනියස් කියන රෝම අශ්වාරෝහක සෙනාංකයේ නායකයාත් බාබේරියන් කෙනෙක්. චෙරුස්කි ගෝත්‍රයේ නායකයේ සාමය පවත්ත ගන්න ඕන නිසා රෝමයට එයාව දීලා පොඩි කාලේම. අද බලාගන්න පුලුවන් ඒක සවිස්තර විස්තරයක්. ඒවගේම ෆෝල්ක්වින් තුස්නෙල්ඩා ඇතුළු කට්ටිය රෝමන්කාරයන්ගේ රාජාලියව ඉස්සුවනේ. ඒකට රෝමන්කාරයෝ මොනා කරයිද? කලින් කොටස හොඳ ආරම්භයක් අරන් දුන්නා. අද ඒ ආරම්භය තවත් හොඳටම තීව්‍ර කරලා දෙනවා. දැන් ඔන්න ගේම පටන් ගත්තා කියන අදහස එනවා මේ කොටසින්. ඉතින් මේ කතාව මන් ඇතුළුව තවත් අපේ උපසිරැසිකරුවන් 3ක් එකතු වෙලා ගේන්නේ. ඊළඟ කොටස් 3 පිළිවෙලින් මිහිර සහෝ, ගයාන් සහෝ සහ සහන් සහෝ අරන් එයි ඔයාලට. එහෙනම් මම යලි අවසාන …

ඉතිරිය කියවන්න »

  වෘකයා සහ රාජාලියා (18+) හොඳයි එහෙමනම් ඊයේ දවසේදී නෙට්ෆ්ලික්ස්ලා රිලීස් කරා අලුත්ම අලුත් ටීවී සිරීස් එකක්. ඒ තමා බාබේරියන්ස්. ට්‍රේලර් එක බැලුවම ගතියටම තිබ්බා. මේකේ වයිකින්ග්ස් පෙනුමක් තියෙන නිසා රිලීස් වෙනකම් බලන් හිටියේ. ඉතින් රිලීස් උනු ගමන් පුලුවන් ඉක්මනින් මේකේ පලවෙනි කතාංගයට උපසිරැසියයි මේ අරන් එන්නේ. මේක ඉතින් සත්‍ය ඉතිහාස කතාවක්. වයිකින්ග්ස් වගේ මේ තියෙන්නේ බාබේරියන්ස්ලගේ කතාව. රෝම අධිරාජ්‍යය සහ බාබේරියන්ස්ලා අතර ටියුටෝබර්ග් වනාන්තරයේ සිදු වෙච්ච සටන අලලා තමා මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නේ. කොටස් 6යි තියෙන්නේ. බාබේරියන්ස්ලගේ එක එක ගෝත්‍ර තියෙනවා. ඒ ගෝත්‍ර රෝම අධිරාජ්‍ය එක්ක යම් යම ගනුදෙනු කරලා ගානට සාමයෙන් ඉන්නවා. ඔන්න අය අතරතුරේ වාරුස් …

ඉතිරිය කියවන්න »

The King and the Clown ( රජු සහ කවටයා )  (2005) කොහොමද ඉතින් ඔන්න මං තව ෆිල්ම් එකක් අරන් ආවා ඔයාලා වෙනුවෙන්. මේ ෆිල්ම් එක ට සබ් දාන්න ගත්තේ නම් කෙනෙක් ගේ ඉල්ලීමකට. මේ ෆිල්ම් එක බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලී ජොන්ග් ගී මෙහි ගොන් ගිල් ලෙස රගපාන බැවින් වගේම බොහෝ දෙනෙක් මෙයට සබ් ඉල්ලලා තියෙන්නෙත් ඒ නිසයි. මේ ෆිල්ම් එක ඇත්තටම කියුවොත් ටිකක් අපහසු වුනා sub එක හදන්න . ටිකක් අපහසු තාවට පත් වුනු අවස්ථා ත් තිබ්බා . සබ් එකේ . මං ඇග බේරෙන්න .. සබ් එක දැම්මා කියුවොත් හරි. නරබන්නන්ට හානියක් නොවෙන්න පුළුවන් හැම විදියටම උත්සාහ …

ඉතිරිය කියවන්න »

Up Dates

Achievements

Last Month Top 10

ads

ads