Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Mystery

ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. උපසිරැසි කරන්නට පටන්ගෙන සම්පූර්ණ නොකර හාඩ් ඩිස්කයේ ගොඩගැසී තිබෙන චිත්‍රපට සියල්ල අවසන් කිරීමේ කාර්යයට අත ගසන්නට මම කල්පනා කරගෙන ඉන්නවා මේ දිනවල. පසුගිය දිනෙකද එසේ එක් නිර්මාණයක් ලබාදුන් අතර අද මේ අරගෙන ඉන්නෙ ඉරාන ජාතික සිනමාකරු අස්ගාර් ෆර්හාඩිගේ තවත් එක් විස්මිත සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසියි, මේ තමයි Darbareye Elly (2009) නොහොත් About Elly (2009) චිත්‍රපටය. ඔබ අස්ගර් ෆර්හාඩිගේ චිත්‍රපට- සමස්තයක් ලෙස ඉරාන සිනමාවේ ඕනෑම නිර්මාණයක් – නරඹා ඇත්නම් දන්නවා ඇති ඔවුන් මනුෂ්‍ය ජීවිතය විවිධ පැතිකඩවලින් යථාර්ථවාදී ලෙස සිනමාවට නගන්නට අති දක්ෂයන් බව. ඒ අතරින් අස්ගර් ෆර්හාඩි කියන්නෙ සුවිශේෂී චරිතයක්. ඔහුගේ The Salesman(2016), A separation (2011),Fireworks …

ඉතිරිය කියවන්න »

මේ කොටස ගෙන්න පරක්කු වුන ගැන සමා වෙන්න ඕන ..මොකද එක දිගට වැඩ ගොඩාක් ආවා නේ ..දෙසැම්බර් 21 න් (මාගේ උපන්දිනේ) පස්සේ නත්තල ආවා ..ඊට පස්සේ 31 රෑ ..ඊට පස්සේ ජනවාරි පලවෙනි දා එනකම් ..පොඩ්ඩක් අගහරු ලෝකේ හිටියේ …. ..ඒ කොහොම  සයිට්  එකේ වැඩ කරා ..අලුත් අප්ඩේට් වගයක් කරපු නිසා ..මොකද මාගේ උපරිම උත්සාහය සබ් කරන අපේ අයට පුළුවන් තරම් ලේසි විදියට සබ් ඔයාලා වෙනුවෙන්   ගෙන්න..තව අපේ fb page එක නැති  වෙලා කියන එක ඔයාලා දැනටමත් දන්නවා ඇති ..අපි හදන හදන page එක fb එකෙන්  නැති කරනවා ..මේ වාගේ පශ්න ගොඩක් හිර වෙලා  තියෙන්නේ ..එකට විසදුමක් විදියට ගොඩාක් දේවල් සයිට් …

ඉතිරිය කියවන්න »

ඔන්න එහෙනම් 4 වෙනි කතා මාලාවට ත් ආවා .. විශේෂයෙන් මතක් කරන්න ඕන දෙන්නෙක් ඉන්නවා ..එක කෙනෙක් හසිත ..අනිත් කෙනා රවීන් ..ඒ දෙන්නා නැත්නම් කතාව තවමත් මුල්ම තමා ..බය වෙන්න එපා මේ කතාවට සබ් එනවා දිගටම ..මම දන්නවා අපි 2015 දී පටන් ගත්ත දවසේ ඉදලාම මේක කරන්න ..කියලා දිගටම ඉල්ලීම් ආවා ..එතකොට මම සයිට් එකේ වැඩ නිසා උපසිරැසි වල වැඩ කරේ නැහැ …එත් බය වෙන්න එපා ..මෙදා පාර මම පාරේ යන කෙනෙක් හරි අල්ලා හරි සබ් කරලා දෙනවා … …     වැඩි වෙන වේදනාව  ඔයාලා  එහෙනම් 3 වෙනි කතා මාලාවේ අවසානය මතක ඇති නේ …රෙබෙකා ඇවිත් පාලම මැද්දේ හිට …

ඉතිරිය කියවන්න »

හායි යාලුවනේ….ඔන්න අද මම අරගෙන ආවෙ Bose Dead/Alive කතා මාලවෙ දෙවන කොටස…පුලුවන් ඉක්මනට ඔක්කොම ටික අරගෙන එන්න තමයි ට්‍රයි කරන්නෙ….කොහොම උනත් කමෙන්ට් ටිකක් අඩුයි කියලනම් දැනෙනවා 💔…වැඩි කතා නොකර කතාව පැත්තට හැරෙමු…       ගිය කොටස අවසානයෙදි බෝස් ගෙ බිරිදට අහන්න් ලැබෙනවානෙ බොඉස්ගෙන් පණිවිඩයක් දෙන්න තියෙනවා කියලා ..ඒක අහපු වෙලෙ ඉදලා එයා බෝස්ගෙන් ඇමතුමක් එනකන් තමයි බලාගෙන ඉන්නෙ…මේ කොටසෙදි බෝස්ට විවාහ යෝජනාවක් අරගෙන එනවා ගෑනු ළමයෙක්(අතීත කතාව)…….ඉතින් බෝස් මොනවා කරයිද…..!!…ඉතින් කොහොමහරි බෝස්ට යම්කිසි හේතුවක් නිසා සිරගත වෙන්නත් වෙනවා…ඒ මොකද කියලා මම කියන්නෙ නැ ..ඔයාලම බලන්නකො……ඉතින් ඇත්තටම බෝස් මැරිලද ජීවත් වෙනවද !!!!….ඒක තාමත් කුතුහලයක්…. බ්‍රිතාන්‍ය නිළදාරි ස්ටැන්ලි සහ බෝස්ගෙ බිරිඳ …

ඉතිරිය කියවන්න »

හායි යාලුවනේ..කොහොමද …ඔන්න මම අරගෙන ආවෙ ඉන්දියාවේ බොහෝ ආදරයක් දිනාගත්තු කතා මාලාවක් උන Boss Dead or Alive කතා මාලාව….. අද ගෙනාවෙ පලවෙනි කොටස…කොටස් 09 කින්සමන් විත මේ කතාමාලාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ඔබ අප කවුරුත් දන්නා….. ඉන්දියාවෙ නිදහස් සටන වෙනුවෙන් විශාල ලෙස දායක උන Subhash Chandra Bose මහතා…මේ චරිතය වටා තමයි මේ කතා මාලාව දිවයන්නෙ…… මම උපසිරැසිකරණයට අලුත් නිසා හොදට ලිපි ලියන්නනම් දන්නෙ නැ …. මේ කොටසෙදි අපිට බලාගන්න පුලුවන් වෙන්නෙ Bose ගෙ කුඩා කාලයෙදි මොනවගේද…. ගෙදරින් පැනලා යනවා වගේ දේවල් ….. කොහොම උනත් කිසියම් ගුවන් අනතුරකින් Bose මිය ගියා කියලා ප්‍රචාරයක් සමාජයේ පැතිරෙනවත් එක්කම…ගොඩක් අය දුක් වෙනවා……. කොහොම උනත් Bose …

ඉතිරිය කියවන්න »

වෙන්වීම   හම්මේ අවුරුදු ගානක් සබ් දෙන්නේ නැතුව නවත්තලා තිබිලා බැනුම් තොගයක් අහන්න වෙලා දැන් ආයේ කතාව සම්පූර්ණ කරන ගමන් ඉන්න වෙලාවක මේ අරන් එන්නේ 3වන කතා සමයේ අවසාන කතාංගයයි. අද ඉතින් හොල්මන් වෙන අවසානයක් තියෙනවා. හිතාගන්නවත් බෑ. අන්තිමට වෙන දේවල් ටික. කතාවෙන් ප්‍රධාන චරිත සමුගන්නවා. කිව්වොත් ඉතින් වැඩක් නෑනේ. ඒත් ආයෙ හිතෙනවා මේ චරිත ආයේ කතාවට එකතු වෙයිද කියලා. කොහොමහරි ඉතින් ඔයාලම අරන් බලන්න. ඉතින් මේ කතාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටමත් ස්තූතියි. නිතර නිතර සහන්, සචින්ත, රොෂාන්, අයගෙත් කමෙන්ට් දැක්කා. ඒවගේම තව අයත් අතරින් පතර කමෙන්ට කරලා තිබ්බා. පෞද්ගලිකව රිප්ලයි නොකරත් හැමෝටම ස්තූතියි. ඊළඟ සීසන් එකේ ඉඳන් අපි …

ඉතිරිය කියවන්න »

හිරු බසින්න ප්‍රථමයෙන්….   හොඳ කලින් කොටසේ දැක්කනේ ඇලාරික්ට වෙච්ච දේ. මැරෙන්න ඔන්න මෙන්න ඉද්දී බොනීට හීනයක් පෙනිලා එයාගේ ලේ ගිහින් දෙනවා ඇලාරික්ට. ඒකෙන් ඇලාරික් වැම්පයර් කෙනෙක් වෙනවා. නිකන් නෙමේ ඔරිජිනල් කෙනෙක්ටත් වඩා ඩයල් එකක් වෙනවා. දැන් මේ කොටසේ ඇලාරික් වැඩ පටන් ගන්නවා. ඒ කියන්නේ වැම්පයර් දඩයමේ යන්න ගන්නවා. කාගේ පස්සෙන් මුලින්ම යයිද? මොකද ඇලාරික්ට හොඳ නරක කියලා දෙයක් නෑ. වැම්පයර්ලානම් වැම්පයර්ලා තමා. ඒවගේමයි මේ දරුණු ගණයේ ඇලාරික්ව විනාශ කරන්නත් පුලුවන් ක්‍රමයක් තියෙනවා. ඒ මොකක් වෙන්න ඇතිද? Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි

ඉතිරිය කියවන්න »

                        ලොව උතුම්ම ආදරය අම්මගෙ ආදරයයි. එදා මදා තුර ඒ ආදරය ගැන ලියැවුනු ගීත, කවි, පොත් සහ නිර්මාණය වුනු චිත්‍රපට, නාට්‍ය අනන්තයි, අප්‍රමාණයි. ඒ ආදරය වෙනුවෙන් මවකට කොච්චර දුර යන්න පුලුවන්ද කියන එක විදහා දැක්වෙන, මවකගේ ආදරය තවත් අමුතුම මානයකට ගෙන ගිය තවත් අපූරු සිනමා නිර්මාණයක් පසුගිය 2020 නොවැම්බර් 20 දින ඇමෙරිකාවේදී ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් වුනා. ඒකෙ තේමා පාඨය වුනේ “You Can’t Escape a Mother’s Love” ( ඔබට මවකගේ ආදරයෙන් පැන යා නොහැක ) යන්නයි. චිත්‍රපටය “RUN“. මේක Thriller, Horror, Mystery ගණයට අයත්වෙන American ෆිලුමක්. IMDb අගය 6.7/10 ක්ද, …

ඉතිරිය කියවන්න »

Do Not Go Gentle   ඉතින් කලින් කතාවේ දකින්න ඇතිනේ එලේනාගේ ඩෙන්වර් සංචාරයේ වෙච්ච දේ. කොහොම හරි අද කොටස නම් වැඩි හරියක් වෙන් වෙන්නේ ඇලාරික්ට. මතකනේ රෙබෙකාගේ මාර්ගයෙන් එස්තර් ඇලාරික්ව හොයන් එනවා. එස්තර් ඒපාර මොකාටද එන්න හදන්නේ. ළමයි ඔක්කොමල්ලව මරන්නයි වගේ ඒපාර ලෑස්ති වෙන්නේ. ඒකට රික්ට තියෙන සම්බන්ධය මොකද්ද. ඒවගේමයි ආයේ මේ කොටසේ එලේනා ස්ටෙෆන් ප්‍රේම වෘතාන්තය පටන් ගන්නත් වගේ යන්නේ. Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි

ඉතිරිය කියවන්න »

Heart Of Darkness   හොඳයි අද කතාවේ හැමෝගෙම අඳුරු පැති ගැනයි කතා කරන්නේ. ස්ටෙෆන්ගේ ඇලාරික්ගේ. ඒවගේමයි ඩේමන් එලේනාගේ. සමහරවිට කැරොලයින්ගෙත්. අද නිකන් කතාවේ හැමෝම වැරදිකාරයෝ වගේ හැඟීමක් දැනෙනවා. කතාව ගැන කියන්න කියලා ලොකු දෙයක් නෑ. මැට්ව හොයන් ඩෙන්වර් වලට එලේනායි ඩේමනුයි යනවා. ඒ ගමනේ දේවල් ටිකක් වෙනවා. ඒ වගේමයි ස්ටෙෆන් ඇලාරික් එක්ක තම තමන්ගේ ඉරණම් විසඳගන්නවා. ඇලාරික්ට නම් හොඳ අමුත්තෙක් සෙට් වෙනවා. සැ. යු.  මෙම කතාමාලාවට උපසිරැසි එක් කිරීමට ඔබත් කැමති නම් අපගේ උපසිරැසි කණ්ඩායමට එකතු වෙන්න පුලුවන්…..(උපසිරැසිකරුවෙක් කරන උපසිරැසියට වටිනාකමක් ලැබෙන එකම වෙබ් අඩවියත් එක්ක) [email protected] අපගේ නවතම ෆේස්බුක් පිටුවටත් ලයික් එකක් දාගෙන යන්න නවතම උපසිරැසි ගැන දැනගන්න….   …

ඉතිරිය කියවන්න »

Up Dates

Achievements

Last Month Top 10

ads

ads