Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Musical

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න අද මම සබ් එකක් අරගෙන ආවේ පරණ රොබින්හුඩ් ෆිල්ම් එකකට. ෆිල්ම් එක පැත්තට යන්න කලින් මම ඔයාලට කියන්නම ඕනේ මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු ෆිල්ම් එකක් කියලා. යමු එහෙනම් ෆිල්ම් එක පැත්තට. Robin Hood: Men in Tights 1993 කතාව පැත්තෙන් ගත්තම ඔයාලා දන්න...

ඉතිරිය කියවන්න »


!…Frozen II…! කොහොමද එහෙනම් කස්ටියටම. පහු ගිය දවස් වල වැඩ වලටම හිර වෙලා ඉඳලා වෙනසකටත් එක්ක ඔන්න අද මම ඔයාලට ෆිලුමක් ගෙනාව.එහෙනම් යමු අපි ෆිලුම පැත්තට. Frozen කිව්වහම අපි ඉතින් දන්නවනේ. මොකද මේක එතරම් ලොකු කුඩා හැමෝ අතරම ඉතාමත් ජනප්‍රියම අනිමෙට් චිත්‍රපටියක්. විශේෂයෙන් කියන්න ඕනේ මේ වෙනකොට මාස එක...

ඉතිරිය කියවන්න »


ආයුබොවන්! ඔන්න යාළුවනේ මම තවත් උපසිරසක් අරන් ආවා. අද අරන් අවේ The Lion King 2019 චිත්‍රපටයටයි. BluRay පිටපත නම් නිකුත් වෙලා දවස් කිහිපයක් වෙනවා. මම කාර්යබහුල උන නිසා තමයි උපසිරස දෙන්න පරක්කු වුනේ. සමාවෙන්න එකට මුලින්ම. ඉතින් අපි චිත්‍රපටය ගැන කතා කලොත් The Lion King මුල්ම චිත්‍රපටය නිකුත් වුනේ...

ඉතිරිය කියවන්න »


ආයුබෝවන් Subzlk හිතමිතුරන්ට අදත්. අද මේ අරගෙන එන්නෙ ගෙවුණු නත්තල මුල්කරගෙන හැදුණු චිත්‍රපටයක්. ඒ තමයි The Grinch (2018) . මෙය යුනිවර්සල් පික්චර්ස් අනුබද්ධ ඉලුමිනේෂන් සජීවීකරණ ස්ටුඩියෝවෙ නිර්මාණයක්. නත්තලට අකමැති ග්‍රින්ච් නම් සත්වයෙක් තේමා කරගෙන හැදුණු මේ චිත්‍රපටය ටිකක් ඈත අතීතයක් තියන එකක්. මේ ග්‍රින්ච් චරිතය නිර්මාණය වෙන්නෙ ඩොක්ට. සියුස්...

ඉතිරිය කියවන්න »


සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් මෙදා පාර අරගෙන ආවේ සජීවීකරණ චිත්‍රපටයක සිංහල උපසිරැසියක්. හැබැයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණේ 2018 වර්ෂයේ අවසාන මාස කිහිපයේ. ඉතින් පිටපත නිකුත් වුණ දවස්වලම උපසිරැසි ගන්වන්න වෙන් කරගෙන හිටියත් නොයෙකුත් රාජකාරියන් නිසා කරන්න බැරිවුණා. ඉතින් කොහොමෙන් කොහොම හරි ලයින්ස්...

ඉතිරිය කියවන්න »


?ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ ඔයාලට මේ වසරේ තිරගත වුණු හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා..මේකේ උපසිරැසියනම් දෙන්න ගොඩක් පරක්කු වුනා..ඒ මොකද කියනවනම් මම ලැප් එකෙන් ෆිල්ම් එක බල බල ෆෝන් එකෙන් සබ බාගෙට හදලා ඉවරවෙලා පස්සේ මගේ අතින් ඒ සබ ඩිලිට් වෙලා..මම දන්නෙත් නෑ..අපරාදේ පැයකටත් වැඩියෙන් සබ කරලා තිබ්බේ..ඉතින් මේක...

ඉතිරිය කියවන්න »


ඔන්න මේ චිත්‍රපටය අපේ ඇඩ්මින් මණ්ඩලයේ ඉල්ලීමක්.ඉතින් මුලින්ම ඒගොල්ලන්ට ස්තූති කරනවා මට මේ චිත්‍රපටය බාරදුන්නට.බාරගත්තට ඒවෙනකොට මේකට එකම ඉංග්‍රීසි උපසිරසියක්වත් නිකුත් වෙලා තිබුණෙ නැති නිසා සම්පූර්ණයෙන්ම ටයිම් ලයිනුත් හදාගෙනමයි උපසිරසිය හදන්න වුණේ.ඒ නිසයි දවස් කීපයක් ගතවුණේ.හරි ඒ කතා ඇති දැන් මං මේ මිර්සයා චිත්‍රපටයෙ වගතුග පොඩ්ඩක් කියන්නම්… මේකෙ නම...

ඉතිරිය කියවන්න »


Aloha කියන්නේ මම දන්නා තරමින් හවායි දූපත් වගයක්. සංචාරකයින් අතරේ ගොඩක් ප්‍රසිද්ද කලාපයක්. මේ දූපත් ඉතින් හැදිලා තියෙනවයි කියන්නේ මුහුදු පත්ලේ ඉදන් ගොඩ නැගුණු ගිනිකඳු නිසා. මේ දූපත් ගොඩ නැගුණු හැටි ලස්සන ආදර කතාවකින් කියලා දුන්නු පොඩි ඇනිමේෂන් කතාවක් 2014 දී පික්සාර් සහ ඩිස්නි සමාගම එකතු වෙලා නිර්මාණය කලා....

ඉතිරිය කියවන්න »


Up Dates

Achievements

Last Month Top 10

ads

  • සිංහල උපසිරැසි කතා එකතුව
  • සිංහල උපසිරැසි චිත්‍රපට එකතුව
  • මාගේ ගිණුම