Vikings (2013) [S06 : E08] Sinhala Subtitle

January 23, 2020 Expert Subtitler

අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 8 වෙනි කොටස, මේ කොටස නම් කරලා තියෙන්නේ Valhalla Can Wait කියලා ඒ වගේම මේ කොටසට imdb අගය 9.2 ලැබිලා තියෙනවා..

කලින් කොටස ගැන කතා කලොත් ඔයාලට මතක ඇති ලගතාගේ මරණය ඒ වගේම බියෝන්ගේ නොර්වේ වල කිරුල අහිමි වීම. හැරල්ඩ් රජු මුළු නොර්වේ වලම රජු වීම. ඉතින් ලගතාගේ මරණය තමයි කලින් එපිසෝඩ් එකේ ප්‍රධාන වුනේ ඒ කියන්නේ ඇයගේ අවමංගල්‍යය. ඒ වගේම බියෝන් කිව්වා ඇගේ මරණයේ පලිය ගන්නවා කියලා ඉතින් අද කොටසෙන් මොනා වේවිද? බියෝන් ඔහුගේ මවගේ පලිය ගනීවිද? හැවිට්සේර්ක්ට මොනා වෙඉද? හැරල්ඩ් නොර්වේ වල රජු හැටියට මොන වගේ දේවල් කරයිද? අයිවර් සහ ඔලාග් අතර කුමක් සිදු වෙයිද කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා. මිලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (3)
  • Minura Unregistered
    Windows 10 Firefox 72

    dilal thiyena copy ekt sub galepenne na bn

    • iranga Unregistered
      Android 7.1 Chrome 77

      Ep 9 wala sub denne kawadda bro?

  • Sandun Unregistered
    Android 10 UC Browser 13

    ELa bro……….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search