Vikings S06E01 – නව ආරම්භයක්
ඔන්න එහෙනම් අවුරුද්දක් දන්නෙම නැතුව ගියා. ගොඩක් කාලයක් බලන් හිටපු සුපිරිම කතාවක් අද දවසේ නිකුත් වුනා ඔව් ඒ Vikings!. ආයේ ඉතින් මේ සීරිස් එක ගැන කියන්න දෙයක් නැහැ නේ. ඒ වගේම කියන්න ඕනේ අද දවසේ කොටස් දෙකක් නිකුත් වුනා ඒකත් තව ටිකකින් හම්බෙයි කියලා කියන ගමන් හොදයි අද මම අරන් එන්නේ Vikings 06 වෙනි කතා මාලාවේ පළමුවෙනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ New Beginnings කියලා. මේ කොටසට imdb මීටරයේ 8.7 හම්බෙලා තියෙනවා. හොදයි අපි කලින් සීසන් එක ගැන කතා කලොත්,
කලින් සීසන් එකේ ඔයාලට මතක ඇති අයිවර්ට එරෙහිව බියෝන් සහ හැරල්ඩ් රජු ඒ වගේම ඔලෙෆ් රජු සහ හැවිට්සේර්ක් එකතු වෙලා රාජ්‍ය යටත් කරගත්තා. ඒ වගේම අයිවර් රාජ්‍යයෙන් පලයන්න වුනා. අයිවර්ගේ පරාජයට හේතුව ඔයාලට මතක ඇතිනේ? ඔව් ඒ ෆ්රේඩ්ස්ගේ පාවාදීම නිසා ඒ වගේම ලගතාත් දැන් හොදටම වයසයි ඌබේත් දැන් එන්න එන්නම වැඩ දානවා. ඒ වගේම ෆ්ලොකිගේ ගමනත් අවසාන වුනා තවම විශ්වාසයක් නැහැ ආයේ එයිද කියලා. ඉතින් ඔන්න ඔහොමත් කලින් සීසන් එක ඉවර වුනේ බියෝන්ගේ රජ වීමත් සමග අයිවර්ට පලා යන්න වුනා කැටගට් වලින් ඉතින් මේ අයිවර් කොහෙට යයිද? බියෝන් රජ වෙලා මොනා කරයිද? අයිවර්ට නැවත නැගිටින්න පුළුවන් වෙයිද? කියලා බලාගන්න අද කොටස බලන්නම වෙනවා. එහෙනම් මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!
”No one will ever forget the name of Björn Ironside,
greater than Ragnar.
But the war is not over”
උපසිරැසිය ගැලපෙන්නේ HDTV පිටපත් සදහා පමණයි!
Thankz bro
උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks sub ekata
Sub ekata thanks bro digatama denna
S06 E00 කියලා එපියක් තියෙනවද බන්
ගොඩක් ස්තූතියි .Californication ටීවී සීරියස් එක සබ් එක දෙන්න පුලුවන් ද