Vikings (2013) [S06 : E03] Sinhala Subtitle

December 12, 2019 Expert Subtitler

අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 6 වෙනි කතා සමයේ 3 වෙනි කොටස. අද කොටස නම් කරලා තියෙන්නේ Ghosts, Gods and Running Dogs කියලා ඒ වගේම මේ කොටසට imdb මීටරයේ 8.3 ක අගයක් ලැබිලා තියෙනවා.. හොදයි අපි කලින් කොටස ගැන මතක් කලොත්

කලින් කොටසේ ඔයාලට මතක ඇති ඔලෙග් රජු අයිවර් එක්ක එකතු වෙනවා කැටගට් අල්ලගන්න ඒ වගේම ඔලාග් රජුගේ සහෝදරයෙකුත් මරනවා ඔයාලට දැන් බලාගන්න පුළුවන්නේ අයිවර්ගෙයි ඔලාග්ගෙයි සමානකම. ඒ වගේම ඔලාග් රජුව අත්අඩංගුවට ගන්න ඔහුගේ වැඩිමල් සහෝදරයා ආවත් ඔලාග් ගේමක් ගහලා කොහොම හරි බේරෙනවා. ඒ වගේම ලගතා අලුත් තැනක පදිංචි වුනා ඌබේ ගෙයි ටොර්වීගෙයි උදව්වෙන් ඒ වගේම හැරල්ඩ් රජු මැරිලා කියලා හිතුවත් ඔලාෆ් රජු හැරල්ඩ් රජුව හිරකරගෙන ඉන්න බව ආරංචි වෙනවා ඒ විතරක් නෙමෙයි හැරල්ඩ් රජුගේ රාජදානියද ඔලාෆ් රජු අරගෙන ඉතින් බියෝන් උදව් කරන්න යනවද නැද්ද කියලා ලොකු ප්‍රශ්නෙක ඉන්නේ ඉතින් අද කොටස මොනා වේවිද? බියෝන් හැරල්ඩ් රජුගේ උදව්වට යයිද? අයිවර් ඔලාග් එක්ක එකතු වෙලා මොනා කරයිද? කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා.. මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (3)
  • IDT Unregistered
    Android 9 Opera 53

    Tnx brother ❤

  • Buddhika Unregistered
    Windows 10 Chrome 79

    thanks bro

  • Amil Gamage Unregistered
    Windows 10 Chrome 79

    Thank you Very Much for Sub…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search