Vikings (2013) [S06 : E04] Sinhala Subtitle

December 19, 2019 Expert Subtitler

අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතාවේ හතරවන කොටස. අද කොටස නම් කරලා තියෙන්නේ All the Prisoners කියලා ඒ වගේම මේ කොටසට imdb අගය 8.3ක් හිමි වෙලා තියෙනවා.. හොදයි අපි කලින් කොටස ගැන මතක් කලොත් ඔයාලට මතක ඇති බියෝන් ඔලාෆ් රජු එක්ක යුද්ධෙට යනවා. ඒ වගේම බියෝන් නොහිතපු විදියට ඔලාෆ් රජු ඔවුන්ට පහර දෙනවා ඒ වගේම බියෝන්ට පසු බහින්න වෙනවා.. ඔයාලා දකින්න ඇති ඔලාග් කුමරු ඔහුගේ සහෝදරයාට කරපු දේ? ඉතීන තමන්ගේ සහෝදරයාට එහෙම දෙයක් කරන්න පුලුවන්නම් අයිවර්ට මොනා නොකරයිද ද්‍රෝහී වුනොත්? ඒ වගේම ඔලාග් කියනවා කැටගට් වලට පහර දෙනවා කියලා. ඒ වගේම ඔයාලට මතක ඇති ලගතාත් නැවත ගේමට බහින්න හදන්නේ. ඉතින් අද කොටසේ මොනා වේවිද? ලගතාට කොල්ලකරුවන්ට එරෙහිව සටන් කරලා දිනන්න පුළුවන් වේවිද? බියෝන් මොනා කරයිද ? ඔලාග් අයිවර් සමග එකතු වෙලා මීලගට මොනා කරයිද කියල දැනගන්න අද කොටස බලන්නම වෙනවා. මීලග කොටසෙන් හමුවන තුරු ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (1)
  • Idt Unregistered
    Android 9 Opera 53

    පට්ට්ම ස්තූතිය සහෝ සබ් එකට

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search