Vikings (2013) [S06 : E10] Sinhala Subtitle
අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 10 වෙනි කොටස ඒ කියන්නේ අන්තිම කොටස මේ පාට් එකේ.. තවම ඉවර නැහැ මීලග පාට් එක එන්නේ මේ නොවැම්බර් වල. හොදයි මේ කොටස නම් කරලා තියෙන්නේ The Best Laid Plans කියලා ඒ වගේම මේ කොටසට imdb අගය 8.9 ලැබිලා තියෙනවා..
කලින් කොටස ගැන මතක් කලොත් ඔයාලට මතක ඇතිනේ රුස්ලා සහ අයිවර් කණ්ඩායමක් ඔත්තු බලන්න කැටගට් වලට ගිහින් තිබුනා ඒ වගේම දැන් හැරල්ඩ් වගේ බියෝන් එකතු වෙලා ඉන්නවා රුස්ලාට එරෙහිව. ඒ වගේම අයිවර් සමග හැවිට්සේර්ක් එකතු වුනා. රුස්ලාගේ සේනාවත් සංවිදානය වුනා ඒ වගේම ඔවුන් වසන්ත කාලය වෙන තෙක් ඉන්නවා පහර දෙන්න. ගිය සතියේ ඔන්න ඕකයි වුනේ.ඉතින් මේ කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් අයිවර්ගේ මාස්ටර් plan එක ඒ වගේම ගොඩක් දේවල් වල අවසානය, ගොඩක් අයගේ, ඉතින් මේ කොටස බලන්න කියලා ආරාධනා කරනවා..
ඒ වගේම කියන්න ඕනේ මේ තමයි මිඩ් සීසන් එකේ අවසාන කොටස. තවත් කොටස් 10k මේ අවුරුද්ද අවසානයේ එන්න තියෙනවා, එතකන් වයිකින්ග්ස් කතා මාලාවේ සීසන් 6යේ මිඩ් සීසන් එක ඉවරයි. ආයේ 11 වෙනි කොටසින් මේ අවුරුද්දේ අන්තිම හමුවෙමු. ඒ වගේම මෙතෙක් කාලයක් මා එක්ක මේ සීසන් එක පුරාවට රැදිලා හිටිය හැමෝටම ස්තුති වන්ත වෙනවා.. සුභ ගමන්!
දෙවිවරු ඔබව අත් හැරියේ බොහෝ කාලෙකට කලින්, මගේ සහෝදරයා!
Thank bokka ආදරෙයි
sub akatha thanks machan
Thanks Bro Sub ekata
ela bro,mulinma sub denne oyagollo,jayawewa.
Thanks brother
Jaya wewa 👍
niceeeniceee
Sub ekata tnx bro