Vikings (2013) [S06 : E06] Sinhala Subtitle

January 09, 2020 Expert Subtitler

අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ හය වෙනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ Death and the Serpent කියලා ඒ වගේම මේ කොටසට imdb 8.4 අගයක් ලැබිලා තියෙනවා ඒ කියන්නේ කලින් කොටසේ අගයට සාපේක්ෂව වැඩිවීමක් (6.8). මේ කොටසේ අපි හිතපු නැති ගොඩක් දේවල් සිද්ද වෙනවා.

කලින් කොටස ගැන මතක් ඔයාලට මතක ඇති අයිවර්ට කටියා කුමරියව හම්බෙනවා, එයත් හරියට ෆ්‍රේඩිස් වගේමයි එත් ෆ්‍රේඩිස් මැරුනානේ ඉතින් ඔලෙග් ඇත්තටම අයිවර් එක්ක සෙල්ලමක් තමයි කරන්නේ. ඒ වගේම බියෝන් නොර්වේ වල රජ වෙන්න චන්දයක් තිබ්බා ඒ වගේම අපිට දැකගන්න ලැබුනා හැරල්ඩ් සහ ඔලාෆ් රජු බියෝන්ට මනාපය ලබා දුන්නා. ඒ වගේම ලගතා තවත් සටනකට සුදානම් වෙනවා ලගතා සමග ගන්හිල්ඩ් එකතු වුනා. ඒ වගේම අයිවර් ඩිර්ව බේරාගත්තා. හොදයි අද කොටසේ මොනා වේවිද? අයිවර් ඔලාග් අතර මොකක් සිද්ද වෙයිද? බියෝන් නොර්වේ වල රජු වෙයිද? ලගතාගේ සටන මොකක් වෙයිද? කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා. මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!

Rip Type: Standard
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 16 RESULTS
1/10
Vikings S06E06 iNTERNAL 480p x264-mSD EZTV
S6•E6 184.6M
MAGNET
Vikings S06E06 480p x264-mSD EZTV
S6•E6 190.2M
MAGNET
Vikings S06E06 720p WEB H264-GHOSTS EZTV
S6•E6 1.1G
MAGNET
Vikings S06E06 WEB H264-GHOSTS EZTV
S6•E6 522.1M
MAGNET
Vikings S06E00 HDTV x264-PHOENiX EZTV
S6•PK 353.2M
MAGNET
Vikings S06E00 The Saga of the Vikings XviD-AFG EZTV
S6•PK 408.9M
MAGNET
Vikings S06E00 The Saga of the Vikings 720p HEVC x265-MeGusta EZTV
S6•PK 336.7M
MAGNET
Vikings S06E00 The Saga of the Vikings 720p HDTV x264-SUiCiDAL EZTV
S6•PK 1.2G
MAGNET
Vikings S06E00 The Saga of the Vikings 480p x264-mSD EZTV
S6•PK 265.9M
MAGNET
Vikings S06E00 The Saga of the Vikings HDTV x264-SUiCiDAL EZTV
S6•PK 345.9M
MAGNET
Vikings S06 COMPLETE 720p AMZN WEBRip DDP5 1 x264-NTb EZTV
S6•PK 27.1G
MAGNET
Vikings S06 COMPLETE WEBRip x264-ION10 EZTV
S6•PK 8.5G
MAGNET
Vikings S06E00 The Saga of Floki iNTERNAL 720p WEB h264-HILLARY EZTV
S6•PK 792M
MAGNET
Vikings S06E00 The Saga of Floki 480p x264-mSD EZTV
S6•PK 274.1M
MAGNET
Vikings S06E00 The Saga of Floki HDTV x264-CROOKS EZTV
S6•PK 341.1M
MAGNET
Vikings S06E00 The Saga of Floki 720p HDTV x264-CROOKS EZTV
S6•PK 1G
MAGNET
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search