Vikings (2013) [S06 : E09] Sinhala Subtitle
මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ගේ අවසානය!
අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 9 වෙනි කොටස මේ කොටස නම් කරලා තියෙන්නේ Resurrection කියලා ඒ වගේම මේ කොටසට imdb අගය 8.6 හිමිවෙලා තියෙනවා. කලින් කොටස ගැන මතක් කලොත් කලින් කොටසේ ඔයාලට මතක ඇති බියෝන් හැවිට්සෙර්ක්ව පණපිටින් පුච්චන්න යනවා ලගතාව මරපු නිසා.. ඒ වගේම කොහොම හරි බියෝන් ඒ දඩුවමෙන් ඔහුව අත හැරලා ඔහුව කැටගට් වලින් එලවනවා.. ඒකනම් හොද අදහසක් නෙමෙයි වගේ. කොහොම වුනත් රැග්නාගේ පුතාලානේ. ඒ වගේම අයිවර්ගෙත් යටි සැලැස්මක් යනවා ඔලෙග් කුමරුව පලවා හරින්න. ඉතින් ඔය දේවල් තමයි කලින් කොටසේ වුනේ.අද කොටසත් බලන්න කියන ගමන්. මීලග කොටසෙන් හමුවෙමු.. ඊලග කොටස තමයි මිඩ් සීසන් එකේ අවසාන කොටස..ජය
Thanks brooooooooooooooooooooo
Thanks For Sub
Thank bokka.ආදරෙයි
season 1 wala wage sub ganne khmda