හැමෝටම සුබ නත්තලක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් නත්තලට තෑග්ගක් අරගෙන ආවා… තවත් තෑග්ගක් විදිහට අද දවස ඇතුලතම මේ කතාවේ තවත් කොටස් තුනක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
watchmen කියන්නෙ සරලවම ඇමෙරිකානු වීර කතා මාලාවක්. 1987 හැදුන DC comic සීරීස් එකක් වන watchmen කතාව අනුසාරයෙන් තමයි මෙය නිර්මාණය වෙලා තියෙන්නෙ. 2019 ඔක්තෝබර් 20 වන දින HBO නාලිකාවෙ විකාශය ආරම්භ කර ඇති මෙය IMDB දර්ශකයේ 7.9 වගේ අගයකුත් Rotten Tomatoes හි 96% ක වගේ ඉහළ ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. මේ කතාවේ පොලිස් නිළධාරීන් ඉන්නෙ කහපාටින් වෙස් මූනක් පැළඳගෙන. එයට හේතුව සෙවන්ත් කැවල්රි නම් සුදු ජාතිවාදී සංවිධානයේ ප්‍රහාර නිසා.සෙවන්ත් කැවල්රිය කියන්නෙ මොකද්ද පොලීසිය සහ ඔවුන් අතර සටන් ඇවිළෙන්නෙ කොහොමද කියලා බලාගන්න පුලුවන්. මෙම කතාවෙ උග්‍ර ලෙස සුදු කලු භේදය පැවතුන හැටි සහ නූතන ලෝකයෙත් යම් යම් තැන්වල එම වර්ගවාදය ඉස්මතු වෙන හැටි බලාගන්න පුලුවන්.. වැඩි කතා ඕන නෑනෙ අලුතෙන්ම ගෙනාපු කතාව එහෙනම් බලලම ඉන්නකෝ යාලුවනේ..සුබ දවසක් හැමෝටම!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .#
thanks brother ikmanin ithuru tikath demu
thanks for sub patta kathawak thama
Thanks බ්‍රො සබ් එකට sex education එකට නියමෙට සබ් එක හදලා තිබුනා,ඒක පට්ට
hammo enakan balanma idapu sub ekak thax broo
දිගටම සබ් දෙන්න සහෝ…..මේක එනකන් හුගක් කල් බලන් හිටියා………සුපිරි වැඩක්…!!!
sub ekata thanks saho
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. අතරමඟ නවත්තන්නෙ නැතුව අවසානයක් වෙනකන්ම මේකට සබ් දෙමු මචං 👊👊..
තව ඉල්ලීමක් තියනව මචං පුළුවන් නම් Supergirl season 05 එකට සබ් දෙනවද තාම episodes 8යිද 9යිද කොහෙද ඇවිල්ල තියෙන්නෙ 😊😊😊..
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!
Thanks jayawewa….!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thank you for the subtitles
#සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි #