එක පුතෙක්ට තව පුතෙක්
හොඳයි එහෙම නම් මේ කතාව කොටස් 2ක් ගෙනාවට අනික් කොටස් ගේන්න ටිකක් පරක්කු උනා. අද තමා එහෙනම් මේකේ 3වෙනි කොටස අරන් එන්නේ.
කලින් කොටස් දෙක බලපු ඔයාලා දකින්න ඇතිනේ අපේ ඩෙසියාටෝ විනිසුරුතුමාගේ පුතා හප්පලා දැම්ම මිනිමැරුමට අහු වෙන්නේ කොහේවත් නැති හාදයෙක්. ඒ නිසා ඩෙසියාටෝ කැමතිත් නෑ ඒ කෝෆී ජෝන්ස්ම වැරදිකාරයා වෙනවට. ඒ නිසා ඩෙසියාටෝ තමන්ගේ පුතාව බේරගන්න අතරේ කොෆී ජෝන්ස්ව බේරගන්නත් ගේමක් ගහනවා. ඒ ප්‍රෝ බෝනෝ කෙනෙක් වෙච්ච ලී ඩෙලමියර් හරහා. ප්‍රෝ බෝනෝ කියන්නේ හරියට රජයේ නීතිඥයෙක් වගේ. සේවාව නොමිලේ සපයන කෙනෙක්.
කොහොම උනත් කොෆී ජෝන්ස් අමාරුවේ වැටෙන්නයි හදන්නේ. මොකද බැක්ස්ටර් පවුල නිකන් ඉන්නෙත් නැති නිසා.
ඒ වගේම ඇඩම්ටත් මේ රහස රහසක් විදියට තියාගන්න අමාරු වෙනවා.
ඊළඟ කොටසින් හමුවෙමු.
තෑන්ක්ස් සහෝ
Machan patta katawa
ithuru tikath danakooooo