Your Honor (2020) [S01 : E07] Sinhala Subtitle
මොළ කෑල්ල
කලින් කතාවේ දකින්න ඇතිනේ කප්පම්කාරයා කවුද කියලා. මම නම් හිතන්නේ ඩෙසියාටෝකාරයා ජිමී ලව්වා වැඩේ කරගත්තා කියලා. බළලුන් ලවා කොස් ඇට බෑවා වගේ වැඩක් කරේ. බ්‍රේකින් බෑඩ් එකේම චරිතේ මේකෙත් කරනවා වගේ තමා මට නම් දැනුනේ. දැන් ඉතින් ජිමී ඔක්කොම විස්තරේ හොයාගත්තට පස්සේ ඩෙසියාටෝ පවුලට මොකක් කරයිද? ඩෙසියාටෝ බේරෙන්න දැනටම ඩීල් එකක් ගැහැව්වනේ ජිමී එක්ක. අද ඒක ගැන බලාගන්නත් පුලුවන්. ඒ මදිවට අර කප්පම්කාරයගේ මොළයේ කෑල්ලකුත් එහෙ මෙහෙ සැරිසරනවා.
ඊළඟ කොටසින් හම්බෙමු….
ඒවගේම අපේ Facebook Group එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.
https://www.facebook.com/groups/3188632017892456
තෑන්ක්ස් සබ් එකට සහෝ
elama saho
Machn ithuru 3th ikmanata dapanko
denawa bro. podi dawas tikak denna. 08 damma onna.