Your Honor (2020) [S01 : E08] Sinhala Subtitle
අයුක්තිසහගත උසාවිය
කලින් කොටසින් දැකගන්න ඇතිනේ ඩෙසියාටෝ පණ බේරගන්න ඕන නිසා ජිමී බැක්ස්ටර් එක්ක ගහපු ගිවිසුම. අද වෙන්න යන්නේ ඒ වැඩේ තමා. හොඳ විනිසුරුවරයාට හොර විනිසුරුවරයෙක් වෙන්න වෙනවා. ඔය නඩුව ගන්න හින්දා ලෙබ්ලාන්ක් විනිසුරුවරියටත් උගුලක් අටවනවනේ. වැඩි කතා කියන්නේ නෑ අරන්ම බලන්න.
ඒවගේම අපේ Facebook Group එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.
https://www.facebook.com/groups/3188632017892456
තෑන්ක්ස් සහෝ
ela saho